Year : 2020
IMDB Rate : 3.7/10
Stars : Phoebe Sparrow, Daisy Aitkens, Simon Dwyer-Thomas
Language : English
Director : Marc Price
ඉතින් ඔන්න මම එහෙනම් අද තව ෆිලුමක් අරන් ආවා, මේක ඉතින් විශ්වයට සම්බන්ධ ෆිලුමක්, ඉතින් නමින් මේක DUNE DRIFTER (2020), මේක නිකුත් වුනේ දෙසැම්බර්
1 වෙනිදයි, ඉතින් මේක අයත්වන ගණය වෙන්නේ Sci-Fi,Action යන ඒවයි, ඉතින් මේකේ IMDB අගය නම් 3.2 ක් තමයි තියෙන්නේ ඒත් ඉතින් බලන්න පුළුවන් සුපිරි
ෆිලුමක් කියලා කියන්න ඕනේ, ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Marc Price කියන අධ්‍යක්ෂකවරයයි, මේකේ රංගනයෙන් දායක වෙන්නේ Phoebe Sparrow,
Daisy Aitkens,Simon Dwyer-Thomas යන නළු නිළියොයි ඉතින් පැයයි විනාඩි 36ක් දිවෙන මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්, එහෙනම් අපි
කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
ඉතින් මේක පටන්ගන්නේ මහා විනාශකාරි විශ්ව කක්ෂිගත යුද්ධෙකින්, මෙයාලා ඉන්නේ ජෙමිනි අංශයේ, මෙයාලාගෙන් සමහර අය ගොඩක් ඒ යුද්ධෙදි මිය යනවා,
ඉතින් දැන් ඒ යුද්ධේ අතරතුරේදි ඇඩ්ලරුයි එයාගේ යාළුවයි හිටිය යානේ හදිස්සියෙම ග්‍රහලෝකෙකට කඩන් වැටෙනවා, ඉතින් මෙයාගේ යාළුවට දරුණු තුවාලෙකුත්
ඇතිවෙනවා ඒ වෙච්ච දේ හින්දා, ඉතින් ඒ අස්සේ මෙයා ගාව ඇන්ඩ්‍රලීන් සිරින්ජ තියෙන්නේ චුට්ටයි ඒ කියන්නෙ වේදනා නාශක, ඉතින් මෙයා එයාගේ යාළුවට
මේ වේදනා නාශක පාවිච්චි කරලා එයාව කොහොමහරි පණපිටින් තියාගන්නවා, ඒ අතරතුරේ මෙයාට තව ගොඩක් දේවල් වලට මූණ දෙන්න වෙනවා, ඉතින්
මම මෙතනින් ඉතුරු ටික කියන්නේ නැහැ. ඔයාලම මොකක්ද වෙන්නේ කියලා බලන්න. ස්තූති!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබට බොහොම තුති.
jaya wewa Piratelk…
Wadhinnam mekanm balanna epa maha jaraawak