Monday , May 19 2025
DON'T MISS

El Cid (2020) [S01: E02] Sinhala Subtitles | ඔර්ඩාලියා [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

El Cid (2020) [S01: E02] Sinhala Subtitles

Year :  2020 –

IMDB Rate :  5.9/10

Stars :   Jaime Lorente, José Luis García Pérez, Elia Galera

Language :  Spanish

Director :  Luis Arranz, José Velasco

ඉතින් ඔන්න මම මේකේ 2 වෙනි එපියත් අරන් ආවා, ඉතින් මේකේ 1 බලපු අය දන්නවා ඇති මේක සුපිරි කතාමාලාවක් කියලා, ඉතින් අපි කලින් එකේදී දැක්කා රුයි රජතුමාට
එයාව මරන්න යන කුමන්ත්‍රණය ගැන කියනවා ඒවගේම හොඳ අසරු පොරයකුත් අපිට බලාගන්න පුළුවන් වුනා. අපි 2 වෙනි එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඉතින් මේකෙදි මේ කුමන්ත්‍රණේ ගැන කියපු කෙනාව හොයන්න ගන්නවා, ඒ හොයන්නේ කිරිච්චියකින් වෙච්ච තුවාලයක් තියෙන කෙනෙක් හිටියොත් අල්ලන් එන්න කියලා, ඒවගේම
මේකෙදි කැස්ටීල් රජතුමාට අල්-මුක්ටඩීර් රජතුමා පණිවිඩයක් එවනවා තමන්ට උදව් ඉල්ලගෙන ඒ පොඩි හේතුවක් හින්දා, ඒක කියන්නේ නැහැ තවද මේකේදි අපිට ද්වන්ද සටනක්
බලාගන්න පුළුවන් වෙනවා ආක්‍රමණයට සතුරු හමුදාවක් එද්දි, මම මෙහෙම කෙටි කර කර කිව්වේ මොකද නැත්නම් මේ කතාවේ විනෝදය එහෙම්ම නැතිවෙලා යනවා,
එහෙනම් 3න් වෙනි එපියෙන් හම්බෙමු. බොහෝම ස්තූති!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!

Download Menu

 

 

>>  240MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  240MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “El Cid (2020) [S01: E02] Sinhala Subtitles” El-Cid-2020-S01-E02.zip – Downloaded 1243 times – 16.84 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Striking Rescue (2025) Sinhala Subtitles | පළිගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.6/10 Starring:  Chen Duo-Y,iJunjia Hong,Tony Jaa Language : chinese Director …

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *