Year : 2020 –
IMDB Rate : 5.9/10
Stars : Jaime Lorente, José Luis García Pérez, Elia Galera
Language : Spanish
Director : Luis Arranz, José Velasco
ඉතින් ඔන්න මම එහෙනම් 3 වෙනි එපියත් ගෙනාවා, ඉතින් අපි කලින් එකේ දැක්කා රූයි කොහොමද තමන්ගෙ රජතුමාව බේරගන්නේ කියලා, ඒවගේම අටාපුවෙර්කා
රාජධානියත් සතුරන් අතට යන එකත් නැවැත්තුවා, ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු……
මේකෙ වෙන්නේ රූයි සහ එයාගේ උතුමාණන් යනවා අල්-මුක්ටඩීර්ට උදව් කරන්න, ඒ තමන්ගේ රාජධානිය ආක්‍රමණයෙන් බේරගන්න අල්-මුක්ටඩීර් උදව් ඉල්ලපු නිසා, එහෙදි ආදිපාදතුමා
රූයිව මරන්න ඒ සේනාව ඇතුළේම කෙනෙක්ම යවනවා තව රජතුමා එයාව මරන්න ඉන්නවයි කියන කුමන්ත්‍රණේ ගැන ඔක්කොම දැනගන්නවා ඒවගේම රජතුමාගේ දුවත්
ඒක ගැන දැනගන්නවා, මෙතනින් එහාට මම කියන්නෙ නැහැ, ඉතිරි ටික ඔයාලට භාරයි, බොහෝම ස්තූති!!! 4 වෙනි එපියෙන් හම්බෙමු!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]