Year : 2021
IMDB Rate : 7.1/10
Stars : Antony, Jennifer Antony, Amith Bastin
Language : Malayalam
Director : V.K. Prakash
ඔන්න එහෙනම් මම මේ අවුරුද්දේ released වෙච්ච සුපිරිම මලයාලම් Thriller ෆිල්ම් එක අරගෙන ආවා..පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකල්ම එක හුස්මට බලන් ඉන්න පුලුවන්..ඒ තරමටම මේක කුතුහලයෙන් පිරිලා..එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්..
මේක released වෙලා තියෙන්නේ 2021 ඔක්තෝබර් 28 වෙනිදා..අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ V.K. Prakash විසින්..Kishore Kumar G,Samyuktha Menon,Nassar වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා..ඒ වගේම මේ ෆිල්ම් එකට Imdb 7.1 වගේ ඉහළ රේටින් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..එහෙනම් අද මම කතාව ගැන කියන්නේ නෑ මොකද ඒක කිව්වොත් කුතුහලය නැතුව යනවා..ඒක ෆිල්ම් එක බලන ඔයාලට කරන අසාධාරණයක්..ඒක හින්දා පැය දෙකක් හැමෝටම කුතුහලයේ ගිලෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට මම යනවා..
වෙනදා වගේම කියන්න තියෙන්නේ පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..එතකොට ඔයාලට සබ් දෙන එක තවත් ආසාවෙන් කරන්න පුලුවන්..ඔයාලගෙ comment එකෙන් තමයි අපි මේ වැඩේ කරලා තෘප්තියක් ලබන්නේ..එහෙනම් ඕනේ ෆිල්ම් තියෙනවනම් හැමෝම comment කරගෙන යන්නම්..පුලුවන් විදියට හැම ඉල්ලීමක්ම ඉටු කරන්න බලන්නම්..එහෙනම් තවත් සුපිරියකින් හම්බෙමු..හැමෝටම බුදු සරණයි..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
thanks bro
Thank bro y the last man ekat sub dennda dn godak kal gihillane plz bro ikmant depanko
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
Request:
Clifford the Big Red Dog (2021)
thanks 😍
thanks kollo
Thnx Mcn 😍
thanks machi
Thank you pirete & isuru lakamal
thanks jaya wewa
Thank you brother 💗
Thanks bro
Thanks bro
Thanks jayawewa…..!
..බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanks bro
thnx bro..
Thanz bro,,you are doing unvaluable service,,,,you did not get any profits thanz a lot❤️