Tuesday , March 19 2024
DON'T MISS

Fatman (2020) Sinhala Subtitles | සැන්ටා.. ඔයා ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ] (125)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Fatman (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.4/10

Stars :   Mel Gibson, Walton Goggins, Marianne Jean-Baptiste

Language :  English

Director :  Eshom Nelms, Ian Nelms


ඉතින් ඔන්න ඔයාලට මම මගේ 125 වන උපසිරැසි ගැන්වීමත් අරගෙන ආවා,ඉතින් මේකට මම තෝරගත්තේ අදම එළියට නිකුත් වුන ෆිලුමක් නමින ඒක Fatman (2020) ඉතින් මම මේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්…මේක ඇත්තටම අද නිකුත් වුනත් නිකුත් වෙන්න තිබ්බෙ නොවැම්බර් 24 වනදා ඒත් මොකක්හරි හේතුවක් නිසා අද එළියට ආවා.ඉතින් මේකේ IMDB අගය නම් 6.4ක් තියෙනවා,ඒවගේම මේ අයත්වෙන්නේ Action,Comedy,Fantasy කියන ගණයන් වලට.පැය 1යි විනාඩි 40ක් මේ කතාව දුවන්නේ වෙලාව යනවා දැනෙන්නේවත් නැතුව
ඉතින් මේකට රංගනයෙන් දායක වෙන්නේ Mel Gibson,Walton Goggins,Chance Hurstfield වැනි සුපිරි නළු නිළියන්ය ඉතින් ඒත් එක්කම අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු එහෙනම්…..

මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ක්‍රිස් එයා තමයි මේකේ නත්තල් සීයා ඉතින් එයා තෑගි දෙන්නෙ මෙහෙමයි, හොඳ ළමයින්ට හොඳ තෑග්ගක් නරක ළමයින්ට අඟුරු කෑල්ලක් වගේ දෙයක් ඉතින් ඔහොම යද්දි මේකේ බිලී වෙනන් කියලා ළමයෙක් ඉන්නවා එයා හරිම නපුරු ළමයෙක් මෙයා විද්‍යා තරඟයේ පළවෙනියා වෙන්නේ නැතුව දෙවෙනියා වුනා කියලා ඒ පළවෙනි වෙච්ච ළමයව පැහැරගෙන තර්ජනය කරනවා,ඉතින් ඔය අස්සේ නත්තල් සීයා නත්තලට මෙයාට දෙන්නෙත් අඟුරු කැල්ලක් තමයි ඒකට මෙයාට හොඳටම කේන්ති ගිහින් මෙයා නත්තල් සීයව මරන්නේ එයාගේ හිට්මෑන් කෙනෙක් වගෙ කෙනෙක්ව යවනවා මිනිහත් නත්තල් සීයා එක්ක තරහින් ඉන්න කෙනෙක් මොකද පොඩි කාලේ එයාට දීලා තියෙන්නෙත් පුංචිම පුංචි වැඩකට නැති කාර් එකක් විතරමයි.ඉතින් අපේ කතාව ඔහොම යද්දි නත්තල් සීයට පොඩි අභියෝගෙකට මූණ දෙන්නත් වෙනවා,ඉතින් අපි බලමු මේ බිලීට තමන්ගේ පලිය ගන්න පුළුවන් වෙයිද කියලා ඒවගේම නත්තල් සීයට මේ කරදරෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා….එහෙනම් සුබ දවසක්!! බොහෝම ස්තූති!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

Download Menu

 

 

Racaty Links

>>  540MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  540MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Fatman (2020) Sinhala Subtitles”

Fatman-2020.zip – Downloaded 3801 times – 33.25 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | දසරා මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  9.3/10 Stars :  Arun Vijay, Amy Jackson, Nimisha Sajayan Language …

3 comments

  1. උපසිරැසියට බොහොම ස්තූතියි!
    Mandalorian එකත් ඉක්මනින් ගේමු.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. කමෙන්ට් එකක් නොද බැ බොහොම ස්තුතියි අලුතිම් ආව මුවි ඔක්කොම එකටම එන්නෙ මෙහෙන් දැම් 😍😍💚💚

Leave a Reply

Your email address will not be published. Required fields are marked *