Year : 2021
IMDB Rate : 7.1/10
Stars : Tom Hanks, Caleb Landry Jones, Oscar Avila
Language : English
Director : Miguel Sapochnik
ඔන්න අරන් ආවා තවත් උණු උණුම භාණ්ඩයක්, ඉතින් මේක හුඟක් අය එනකන් මග බලන් හිටපු ෆිල්ම් එකක්. අති සුපිරි නළු Tom Hanks තමයි ෆිල්ම් එකේ රඟපාන්නෙ. ඉතින් අද Apple TV හරහා තමයි මේ ෆිල්ම් එක රිලීස් වුණේ. ඉතින් හුඟක් හොඳ ප්‍රතිචාර තිබ්බා ෆිල්ම් එක බලපු අයගෙන්. ඇත්තටම පට්ටම ෆිල්ම් එකක්. මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 7.0ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. කුණු තක්කාලි අගය 74%. 90%ක ගූගල් පරිශීලකයින්ගේ කැමත්තත් මේකට හිමි වෙලා තියෙනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Miguel Sapochnik. ඉතින් මේක විශ්‍යා ප්‍රබන්ධයක්. මේ ටිකේම ගොඩක් sci-fi ෆිල්ම් බැලුවනේ. ඉතින් මේක ඒ හැම ෆිල්ම් එකකටම වඩා පට්ට. පවුලෙ හැමෝටම බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්, ඉතින් මම ෆිල්ම් එකේ කතාව ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. අරගෙන බලන්න එහෙනම්! Lost Symbol එකේ 8 වෙනි කොටසින් හමුවෙමු එහෙනම්! කමෙන්ට් එකක් දාගෙනම යන්න!
900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p PSA WEBRip All links

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
“Ishan arangala” putha wath itha aadarayen
mathak karanawa.
aluth films awa gaman eyath me wage ikmanin
sub dunna. dan oya putha thamai ehema karanne.
PSA rip ekakata sub deema agaya karanawa..
Request:
Venom: Let There Be Carnage (2021)
Warning (2021)
එලම මචන්❤️🔥
Thanks bro
Thanks macho sub ekata 🔥
…බොහෝම ස්තූතියි උපසිරැසියට..
Thanks Brother…😍😍😍
බොහෝම ස්තූතියි උපසිරැසියට 😍
Thanks for sub
Thanks mcn. Digatama sci-fi film tv series dapn bokka
Supiri..thanks
patta bn. thanks
cupiriyak thamai 😍👌