Year : 2022
IMDB Rate : 8.6/10
Stars : Prithviraj Sukumaran, Suraj Venjaramoodu, Mamta Mohandas
Language : Malayalam
Director : Dijo Jose Antony
හොදයි ෆිල්ම් එකේ නම JANA GANA MANA (2022) malayalam , ඉතින් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.5/ 10 ක අගයක් ලබාගෙන තියෙන Drama කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනාමාවෙ තවත් එක විශිටයෙක් වෙන Prithviraj Sukumaran සමග Suraj Venjanamoodu , Mamtha Mohandas , Sri divya , Shari , ඇතුලු නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා
කතාව පැත්තට ගියොත් කතිකාචාර්‍යවරියක් ඉන්නවා… සබා … ඉතින් එක රෑක හදිස්සියෙම මෙයා දූශනය කරලා මර්ලා ගිනිතියලා පාර අයිනේ දාලා ඉද්දි හම්බෙනවා…මේක දැනගත්තම ඒ විශ්වවිද්‍යාලෙ ළමයි දැවැන්ත උද්ගෝශන මාලාවක් ගෙනියනවා එයාලගෙ සබා මැඩම්ට යුක්තිය ඉල්ලලා..මේක රටපුරාම පැතිරෙනවා….මේක විමර්ශනයට බාර වෙන්නෙ ACP සජන් කුමාර්ට …මෙයාලා මහන්සි වෙලා සැකකරුවො 4 එනෙක් අල්ලගන්නවා…ඒත් දන්නවනෙ ඉහලින් එන නියෝග…දේශපාලන හයියවල් එක්ක…ඒ අතරතුරේදි කරන්න දෙයක් නැතිකමට සජන් කුමාර් මෙයාලව මරලා දානවා ( එන්කවුන්ටර් එකක් ) ඒත් ඒ ඇත්තටම එයාලද ඒ දේ කරේ…මොනවද වුනේ…කතාවෙන් බොහොම පොඩ්ඩයි මේ….ත්‍රාසය කුතුහලය පිරි මේ කතාව බලන්නඔයාලට ආරාධනා කරමින් අදට සමුගන්නවා ලගදිම තවත් උපසිරැසියකින් හමුවෙමු…!
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
thanks machi. sukumaran inna 1 kohomada nobala inne.
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!