Year : 2022
IMDB Rate : 2.5/10
Stars : Gary Graham, Dee Wallace, Timo Vuorensola
Language : English
Director : Timo Vuorensola
ආයුබෝවන්! කොහොමද ඉතිං කට්ටියටම. ඔන්න ඉතින් කලින් සඳහන් කළා වගේම අදත් උපසිරැසියක් අරගෙන ආවේ අලුතෙන්ම රිලීස් වුන Jeepers Creepers: Reborn ෆිල්ම් එකට. පැය 1යි විනාඩි 35ක කාල සීමාවක දිව යන මේ චිත්‍රපටය Horror/Mystery ගණයට අයත් වෙන්නෙ. ගූගල් පරිශීලක අගය 57%ක අගයක් ලබාගනිද්දී මේ චිත්‍රපටයට IMDb අගය අරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 2.5/10 විතරයි.
“ලෙයින් තම පෙම්වතා වන චේස් සමඟ විනෝද වීමට පිටත් වෙනවා. චේස්ට පුරාවෘත්ත සඳහන් මිත්‍යා කතාන්දර විස්වාස කරන පුරුද්දක් තිබුණට ලෙයින් ඒ කිසි දෙයක් පිළිගන්නෙ නැහැ. ඉතින් මේ දෙන්නා විනෝද වෙන්න යන්න තෝරගන්නෙ cosplay තරඟ පැවැත්වෙන Horror Hound festival එහෙකට. ඒ අතර නොසිතූ විරූ සිදුවීමකට මොවුන්ට මුහුණ පාන්නට සිදු වෙනවා.”
ඉතින් කතාව ගොඩ නැගෙන්නෙ අන්න ඒ විදිහට. වැඩි විස්තරාත්මක දෙයක් කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒ නිසාම මම අදට මෙතනින් නවතිනවා ” තවත් උපසිරැසියකින් හමුවෙමු” කියන පොරොන්දුවෙන්.
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Thnku godaaaak🙏
Sub aka download karanda bane,ae a,okkoma film wala ahemae