Year : 2019
IMDB Rate : 8.2/10
Stars : Vennela Kishore, Madhavi, V.K. Naresh
Language : Telugu
Director : Vishwanath Arigela
දුම්බීම හා මත්පැන් පානය එම මිනිසාට පමණක් අහිත කරයි …. හැබැයි සූදු කෙළීම ඔහුට වගේ ම ඔහුගේ පවුලේ අයටත් නැත්නම් වටේ ඉන්න අයටත් ඒක බලපායි .😑😑………………………………………………………………
මං මොකද්ද අද මේ කියන්න යන්නේ සුදු කෙළි මක් ගැන ද නැත්තං ලස්සන ආදර කතාවක් ද 😁😁…. කොහොමද මෙහෙම උනොත් සූදු කෙළීම යි ආදර කතාවයි දෙකම සම්බන්ධ වුණොත් කොහොම තියෙයිද කිසිම ගැලපීමක් නෑ වගේනෙ😌 හැබැයි ඒ ගැලපෙන්නෙත් ිකම මේ චිත්‍රපටයෙන් ලස්සනට ගලපලා තියෙනවා … 2019 SEP 6 VISHWANATH ARGINA විසින් අධ්‍යක්ෂණය කරපු AADI සහ JERSEY චිත්‍රපටයෙන් අපේ ආදරේ දිනා ගත් SHARDHA SRINATH රංගනයෙන් දායක වෙනවා 😎😎…
කමලාරන් ඒ කියන්නේ ක්‍රිකට් වලට ඔට්ටු අල්ලන පුද්ගලයෙක්.. හැබැයි මේ ඔට්ටු ඇල්ලුවාට වැඩක් නෑ මෙයා හැමදාම පරාජයට පත් වෙනවා ඉතින් වටේට ම ණය වෙලා තමයි ඔට්ටු අල්ලන්නේ මේ නිසා මෙයාලට ඉන්න ගෙදරිනුත් යන්න වෙනව වෙන ගෙදරකට . කමලාරන් කියන්නේ තාත්තා කෙනෙක් ආහ් මෙයා ගේ පුතා තමා කපිල් කියන්නේ කපිල් නම් තාත්තගේ ඔට්ටු ඇල්ලීමට සම්පූර්ණ අකමැති .. හැබැයි ඉතින් තාත්තා ඕවා ගණන් ගන්නේ නෑ දිගටම ඔට්ටු ඇල්ලුවා 😊😊…
කපිල්ට දවසක් කන්චනාමාල කියලා කෙල්ලෙක් ව හම්බ වෙනවා හම්බ වෙන විදිහ චිත්‍ර පටය බලලම දැනගන්න …. කොහොම හරි කරලා මෙයා කෙල්ලව සෙට් කර ගන්නවා කෙල්ලව සෙට් කරගත්ත ට වැඩක් නෑ නේ ගෙදරිනුත් කැමති කරගන්න එපැයි .. හැබැයි කෙල්ලගේ ගෙදරින් කැමති වෙන්නේ නෑ .. මේ ක සාමාන්‍ය අකමැති වීමක් නෙවෙයි ලොකු හේතුවක් තියෙනවා 👻👻
මොකක්ද ඒ හේතුව කියල දැන ගන්න තමා ඔයාට චිත්‍ර පටය බලන්නම වෙන්නේ .කපිල් ට පුළුවන් වෙයි ද කෙල්ලෙක් ගෙදරින් කැමති කරවගන්න ?එහෙනම් ඔයාලට චිත්‍රපටයේ භාරයි ..
ආදර කතාවක් හරිම සුන්දරයි කියන්න වරදක් නැහැ … සූදු කෙළීම නිසා මිනිස්සුන්ට අත් වන ඉරමන චිත්‍රපටයෙහි කතා බහට ලක් වෙනවා … මට නම් මේ චිත්‍රපටය බලද්දී හිතුනෙ වෙන නිළියක් දාන්න තිබ්බා දො කියලා 😊ඒක ඉතින් මගේ මතය ඔයාලට වෙනස් වෙන්න පුළුවන් … කොහොම නමුත් ලස්සන චිත්‍රපටයක් මිස් නොකර බලන්න
– Nimash Thiwoda
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Plz download link update…..