Year : 2022-
IMDB Rate : 6.1/10
Stars : Chris Geere, Jack Black, Rita Ora
Language : English
Creators : Ethan Reiff, Cyrus Voris
ආයුබෝවන්! කියලා අදත් පිලිගන්නවා සිනමා රසික රසිකාවියන්ව. අද මං ඔයාලට අරගෙන එන්නෙ උණු උණුවෙන නිකුත් වුන ඇනිමේ කතාමාලාවක්. ලොකු පොඩි කොයි කවුරුත් ඉතාමත් ආදරෙන් වැලඳගත් ඇනිමේ චිත්‍රපට ත්‍රිත්වයක අලුතෙන්ම නිකුත් වුන කතාමාලවක්. ඒ තමයි Kung Fu Panda: The Dragon Knight. ඉතිං මේ ඇනිමේ සීරිස් එක නිකුත් වෙන්නෙ Netflix හරහා. 6.3/10 ★ ක IMDb අගයක් වගේම 85%ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා.
Cast එක විදිහට,
• Jack Black
• Rita Ora
• James Hong
• Ed Weeks
• Chris Geere
• Amy Hill
• Rahnuma Panthaky
• Della Saba… මේ සීරිස් එකට එකතුවෙලා තියෙනවා.
චිත්‍රපට ත්‍රිත්වය වගේම මේ කතාමාලවත් නොඅඩු ප්‍රතිචාරයකින් ප්‍රේක්ෂකටා අතර යාවි කියලා මං හිතනවා. එහෙනම් මං අද ඔයාලට අරගෙන එන්නෙ, මේ කතාමාලාවේ පලවෙනි කොටස. එහෙනම් දෙවනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං ගිහින් එන්නම්!
හැමෝටම සුබ දවසක්! ජය වේවා!
1.3GB 720p PSA WEBRip Complete Season 01
1.3GB 720p PSA WEBRip Complete Season 01
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks saho sub ekata👍 ituru tikath ikmanata danna
ඉතුරු ටිකත් ඉක්මනට ඕනි 😍