Monday , March 18 2024
DON'T MISS

Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E01] Sinhala Subtitles | වූගාඕ අත්වැසුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E01] Sinhala Subtitles

Year :  2022-

IMDB Rate :  6.1/10

Stars :  Chris Geere, Jack Black, Rita Ora

Language :  English

Creators :  Ethan Reiff, Cyrus Voris

ආයුබෝවන්! කියලා අදත් පිලිගන්නවා සිනමා රසික රසිකාවියන්ව. අද මං ඔයාලට අරගෙන එන්නෙ උණු උණුවෙන නිකුත් වුන ඇනිමේ කතාමාලාවක්. ලොකු පොඩි කොයි කවුරුත් ඉතාමත් ආදරෙන් වැලඳගත් ඇනිමේ චිත්‍රපට ත්‍රිත්වයක අලුතෙන්ම නිකුත් වුන කතාමාලවක්. ඒ තමයි Kung Fu Panda: The Dragon Knight. ඉතිං මේ ඇනිමේ සීරිස් එක නිකුත් වෙන්නෙ Netflix හරහා. 6.3/10 ★ ක IMDb අගයක් වගේම 85%ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා.

Cast එක විදිහට,

• Jack Black
• Rita Ora
• James Hong
• Ed Weeks
• Chris Geere
• Amy Hill
• Rahnuma Panthaky
• Della Saba… මේ සීරිස් එකට එකතුවෙලා තියෙනවා.

චිත්‍රපට ත්‍රිත්වය වගේම මේ කතාමාලවත් නොඅඩු ප්‍රතිචාරයකින් ප්‍රේක්ෂකටා අතර යාවි කියලා මං හිතනවා. එහෙනම් මං අද ඔයාලට අරගෙන එන්නෙ, මේ කතාමාලාවේ පලවෙනි කොටස. එහෙනම් දෙවනි කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං ගිහින් එන්නම්!

හැමෝටම සුබ දවසක්! ජය වේවා!

Download Menu

 

 

720p Links


1.3GB 720p PSA WEBRip Complete Season 01


1.3GB 720p PSA WEBRip Complete Season 01

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E01] Sinhala Subtitles”

Kung-Fu-Panda-The-Dragon-Knight-2022-S01-E01.zip – Downloaded 5736 times – 11.33 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

2 comments

  1. Thanks saho sub ekata👍 ituru tikath ikmanata danna

  2. ඉතුරු ටිකත් ඉක්මනට ඕනි 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *