Sunday , April 20 2025
DON'T MISS

Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E11] Sinhala Subtitles | අලුත් මෙහෙයුමක් කරා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E10] Sinhala Subtitles

Year :  2022-

IMDB Rate :  6.1/10

Stars :  Chris Geere, Jack Black, Rita Ora

Language :  English

Creators :  Ethan Reiff, Cyrus Voris

ආයුබෝවන්! 🙏😋 ඔන්න ඉතිං අද මං ඔයාලට අරගෙන එන්නෙ Kung Fu Panda: THE DRAGON KNIGHT පලමු කතාසමයේ අවසන් කොටසත්. හිතුවටත් වඩා ඉක්මනට මුළු කතාමාලාවම ඔයාලට අරගෙන එන්න පුලුවන් වුනා. The Dragon Knight මෙම කතාමාලාව නිකුත් වෙන්නෙ 2022 ජූලි මස පලවෙනිදා. ★ 6.1/10 ක IMDb අගයක් ලබාගත්තු මේ anime series එක 85% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා.

කතාවේ basic storyය පැත්තට පොඩ්ඩක් හැරුනොත්, ඔයාලට මතක ඇති ටියැංශැන්ග් ආයුධ හතර එකතු කරගන්න අන්තිම ඇස්බැන්ඳුම්කාරයෝ වෙන ක්ලවුස් සහ වෙරුකා කියන මුගටියෝ දෙන්නා පස්සෙන් ලූතෙරා කියන නයිට්වරිය පෝ එක්ක මෙහෙයුමකට යනවා. ගමනාන්තය අතර මග මෙයාලට එක එක නොයෙක් විදිහෙ කරදර බාධක වලට මූණ දෙන්නත් වෙනවා. මේ මුගටියෝ දෙන්නා ඇයි මේ මායාකාර ටියැංශැන්ග් ආයුධ හතර එකතු කරගන්න හදන්නෙ…? ඔයාලට ඒක අද කොටසින් පැහැදිලි කරගන්න පුලුවන්. මේ මායාකාර ටියැංශැන්ග් ආයුධ කියන්නෙ මොනවද කියලා පහලින් ඔයාලට බලාගන්න පුලුවන්.

● අත්වැසුම

● නිමක් නැති ගිනිදැල් කසය

● හිස්වැසුමක්

● අනාවරණය නොවුන ආයුධය (මේ ආයුධය මොකද්ද කියලා මේ කොටසින් ඔයාලට දැනගන්න පුලුවන්.)

Series එකේ cast එක විදිහට ඔයාලට ඒ අයවත් බලාගන්න පුලුවන්.

Cast එක විදිහට,

එහෙනම් ඉතිං තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවකින් ලඟදිම මුණගැහෙමු.

“කොටසත් 11 ක් එක්ක මෙතෙක් මා හා එකතු වුන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි! ඒවගේම කතාමාලාව පුරා එකතුවුන ඔයාලගේ අදහසත් පහලින් සඳහන් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ”

Download Menu

 

 

720p Links


1.3GB 720p PSA WEBRip Complete Season 01


1.3GB 720p PSA WEBRip Complete Season 01

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Kung Fu Panda: The Dragon Knight (2022-) [S01 : E10] Sinhala Subtitles” Kung-Fu-Panda-The-Dragon-Knight-2022-S01-E11.zip – Downloaded 4026 times – 9.05 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

7 comments

  1. Ane bro Jurassic antima season ekata sub eka demuko

  2. Hashindu Tharaka

    Jurassic world camp cretaceous season 5 sub eka dennako

  3. supiri bro

  4. සුපිරි නියමයි, ගොඩක් ස්තුතියි 🙏 ❤

    පුලුවන්නම් කෙවින් හාර්ට්ගේ me time එකටත් උපසිරැසි දෙනන ❤

    ජයවේවා !

  5. Niyamai…season 2 ekatath sub oni ikmanin

  6. හිතුවටත් වඩා හොඳට සබ් එක කරලා තිබ්බා සගෝ. Thank you very much ඒකට. Season 2,3 දෙකටත් සබ් දෙමු ඉක්මනට

Leave a Reply to Indunil Kavindu Cancel reply

Your email address will not be published. Required fields are marked *