Sunday , April 20 2025
DON'T MISS

Lost Complete Season 03 with Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Lost Complete Season 03 with Sinhala Subtitles

Year :  2004 – 2010

IMDB Rate :  8.3/10

Stars :   Jorge Garcia, Josh Holloway, Yunjin Kim

Language :  English

Creators :   J.J. Abrams, Jeffrey Lieber, Damon Lindelof

දැන් කට්ටියට අමතක ඇති නේ?? ☺ මෙයාලා අනතුරට පත් වෙලා දවස් 68ක් දැන් මේ දුපතේ, SEASON 02 එක සම්පුර්ණයෙන්ම ගියේ හැච් එක ගැන නේ… අනේ දුක තමා මේ SEASON එකේ ඒ හැච් එක බ්ලාස්ට්..කුඩේ කුඩු..යාකාගේ කුඩු-විල්ලක් තමා කුඩු වෙන්නේ. ලොක් පිස්සගේ පිස්සු වැඩ නිසා. මේක අස්සේ කියන්නම් නැත්නම් අමතක වෙනවා… ලොස්ට් එක Golden Globe, 9 Saturn Awards, 8 Emmy awards වගේ සම්මාන රැසක් ලබාගෙන තියනවා. මේ SEASON එකෙන් ඔයාලට මේ දුපතේ තව අරුම පුදුම දේවල් දැනගන්න පුළුවන් වෙනවා වගේම, තව දුපත් ගැනත් දැනගන්න පුළුවන් වෙනවා, ඒ විතරක් නෙවෙයි, මේ කතාවේ මගේ සිත්-ගත් චරිතය “ජැක්” හැමෝටම උදව් කරමින් තාමත් අඩ අඩ ඉන්නවා.. වගේමේ මිනිහගේ හංගගෙන හිටපු ආදරයටත් කන-කොකා හඩනවා. මේක කවුරුත් දන්නවා ‘බටර් ගාන ඒකා නෙවෙයි පාන් කන්නේ’… ☺ලොක්ගේ පිස්සු නැටිල්ලත් ඒක්ක ඩෙස්මන් ලොකු අගාදයකට වැටෙනවා… ඩෙස්මන් කාල තරණයක් කරනවා.. මම කාල තරණය ගැන ඔයාලට TSCC එකේදී පැහැදිලි කළා මේක වෙන සිද්දියක්.. මේකේ සම්පුර්ණ කතාව ගොඩ නැගිලා තියෙන්නේ… චුම්භක ක්‍ෂේත්‍රත් එක්ක, සුද්දන්ට මේක මාර ආතල්.. ඌන් මේකෙන් ඕනේ දෙයක් කරනවා… දන්නවනේ ඌන් හොල්මන් හිටන් අල්ලනවා. ඒ ගැන පස්සේ දවසක කියල දෙන්නම්. කලින් කොටස් වලදී මුණ නොදාපු කපල් එකක් මේ කතාවෙන් එන්න ගන්නවා. ඒ දෙන්නගෙත් ලස්සන කතාවක් යනවා. ඒ විතරක් නෙවෙයි මේ කතාව ගොඩ නැගෙන්නේ සම්පුර්ණයෙන්ම “The Others” “අභිරහස් දුපතේ ජිවත් වන ගුප්ත වැසියන්”. අන්න එයාලගේ හුගාක් කටයුතු ගැන ඔයාලට දැනගන්න පුළුවන් වේවි.. තව: මේ SEASON එක ඉවර වෙන්නේ… ඊලග එක නොබලාම බැරි තැනට ගෙනල්ලා… මොකද පෙනී කරලියට එන්න හදනවා වගේම. තව සැහෙන පිරිසක් එන්න යන්නේ.. අන්තිම කොටස් වලදී බලන් ඉන්න ආස හිතෙන දැවැන්ත සිද්ධි මාලාවක් වෙනවා… ඉතින් මම ඔය සැම දෙනාටම ආරාධානා කරනවා. නැවත වරක් සුලාන් සම්පත්, කවීදු චාමිත් බොහොම ස්තුතියි. තව නම් නොකී සැහෙන පිරිසක් අපිව දිරිමත් කළා පෞදගලිකවම මාව දිරිමත් කළා නවින් එක උදාහරණයක්.. එතකොට ඔයාලා හිතාගන්න කොච්චර දැවැන්ත පිරිසක් මේ පිටිපස්සේ ඉන්නවද කියල. බලාපොරොත්තු වෙන්නේ පයිරේට් සහෝදර පිරිසගේ තවත් නිර්මාණ..!! ජය වේවා!! ☺

Download Menu

 

 


3.0GB 480p HDTV Complete Season 3


3.0GB 480p HDTV Complete Season 3


3.0GB 480p HDTV Complete Season 3

මෙම උපසිරැසි HDTV පිටපත් සඳහා ලබා දි ඇත

Download “Lost Complete Season 03 with Sinhala Subtitles” Lost-Season-03.zip – Downloaded 8907 times – 33.00 MB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

4 comments

  1. ade thnks machan enakan balagena hitiye aadarei ubala okkotama

  2. racaty Link EK weda nane

  3. Thanx mchn🌸✨

  4. Links not Working

Leave a Reply to Dan Cancel reply

Your email address will not be published. Required fields are marked *