Year : 2020-
IMDB Rate : 7.5/10
Stars : Anna Kendrick, Zoe Chao, Peter Vack
Language : English
Director : Sam Boyd
ඔන්න මෙදා පාර ලව් තුන හතරක්ම කරපු ඩාර්බිට හොද ලව් එකක් තමා සෙට් වෙන්නේ..ඒ සූපවේදියෙක් වෙන මැග්නස් කියලා කෙනෙක් එක්ක..මේ දෙන්න එකට නිවාඩු කාලෙකුත් ගත කරලා එකට ජීවත් වෙනවා.දෙන්නා අතරේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඇති උනාට සම්බන්දේ මෙදා පාරනම් ඉවර වෙන්නෙ නෑ..හැබයි දෙන්නම පොඩි පොඩි ප්‍රශ්න වලටනම් මූන දෙනවා..ඒ වගේම මැග්නස් ඩාර්බිගෙන් අහනවා මාවා වීවාහ කරගන්නවද කියලත්..එහෙනම් ඉතින් හැමෝටම ආරාදනා කරනවා බලන්න කියල..ඊලග කොටසින් ඉක්මනින් හම්බෙමු
ජය!!!
170MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
170MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
170MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 720p Complete Season 01 WEB
2.0GB 720p Complete Season 01 WEB
2.0GB 720p Complete Season 01 WEB
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]