Monday , April 15 2024
DON'T MISS

Marvel’s Helstrom (2020) [S01: E09] Sinhala Subtitles | තීරණය කුමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Helstrom (2020) [S01: E09] Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.9/10

Stars :   Tom Austen, Sydney Lemmon, Elizabeth Marvel

Language :  English

Director :   Paul Zbyszewski


ඉතින් අපි දැක්කනේ ඇනයි ඩේමනුයි එකතුවෙනවා ඒ වගේම ගැබ්‍රියෙලාට ලොකු කරදරයක් වෙනවා,ඒවගේම එහෙම වෙන්නේ එයා අම්මව බේරගන්න ගිය නිසා,ඉතින් ඒකේන් ගැබ්‍රියෙලාගේ ඇඟට තමයි ආරූඪ වෙන්නෙ….මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ඉතින් මේකෙ වෙන්නේ ඒ අම්මට ඇත්තට තියෙන තමන්ගෙම ශරීරයක් ඕනෙ වෙනවා,ඒක නිසා තමයි ඒකට ගැබ්‍රියෙලාව පාවිච්චි කරලා ළමයෙක්ව හදන්නේ ඉතින් ඒත් එක්කම ඩේමන්ටත් ආරූඪ වෙනවා තව කෙයාර්ටේකර් කොහොමහරි බ්ලඩ්ලගෙන් පැනගන්නව ඒත් එක්ක මේකෙත් ගැබ්‍රියෙලාට ඒ සිද්ධිය හින්දා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් අපි බලමු මේ ඉපදෙන්න යන දරුවා කාගෙද කියලා ඒවගේම දරුණු රාක්ෂයෙක්ද කියලා…..එහෙනම් අන්තිම එපියෙන් හම්බෙමු…..ජය වේවා!!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p x265 WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Marvel’s Helstrom (2020) [S01: E09] Sinhala Subtitles”

Helstrom-2020-S01-E09.zip – Downloaded 750 times – 20.16 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Manjummel Boys (2024) Sinhala Subtitles | මෙන්න නියම මිතුරෝ.! [සිංහල උපසිරැසි සමඟ]

මෙම උපසිරැසි දැනට නිකුත් වී ඇති කැමරා පිටපත් සඳහා පමණක් අදාළවේ. Year :  2024 IMDB …

6 comments

  1. බොහොම ස්තූතියි සහෝ ඔගොල්ලොන්ගෙ වැඩ රාජකාරී එක්ක අපි වෙනුවන් මේ සබ් ගේනවට.. ජය වේව!!

  2. සිංහල සබට බොහොම තුති.
    අවසන් එපියෙන් හමුවෙමු.

  3. Shehan randika jayathunga

    thanks macho ithuru tikath puluwan ikmanata diyan

  4. මල්ලි .Queen of Hearts
    2019 ඔය මූවි එකට සිංහල සබ් එකක් දන්නකො..
    18+එකක් හැබැයි .පුළුවන් නම් දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *