Congratulations Ishan Arangala..
Year : 2020
IMDB Rate : 5.8/10
Stars : Neal McDonough, Brett Tutor, Jose Rosete
Language : English
Director : Mark Toia
මුලින්ම මම මේ කොරෝනා රෝගෙන් පෙළෙන සියල්ලන්ට සුවය පතන ගමන්, ඉතින් ඔන්න මම එහෙනම් මගේ ඊළඟ අදියරටත් ආවා, මේ තමයි මගේ 150 වන උපසිරැසි ගැන්වීම ඉතින් ගොඩක් අය මට කමෙන්ට් දීලා තිබ්බා ඒ අයට බොහෝම ස්තූති කරන්න ඕනේ, ඒවගේම මේකටත් කොමෙන්ටුවක් දුන්නොත් මට ගොඩක් සතුටු හිතෙයි කියලා කියන්න ඕනේ, තව දෙයක් මේක් මගේ 150 නෙමෙයි මේ මගෙ 153 වන උපසිරැසිය හොඳ ෆිලුමක් එනකන් මග බලන් හිටියේ, ඉතින් මම ඔයාලට මගෙ 100 වෙනි උපසිරැසි ගැන්වීමෙදි මං ගැන කිව්වනේ, ආපහු මං මේකෙදි මතක් කිරීමක් කරන්නේ නැහැ, මට කියන්න තියෙන්නේ මෙච්චරයි…. ඔයාලට මම ගොඩක් ෆිලුම් ආපු ගමන් දෙනවා ඒ ඩවුන්ලෝඩ් කරන කෙනා මට කොමෙන්ටුවක් දුන්නොත් මට තව උපසිරැසි ගහන්න ලොකු දෛර්යයක් එනවයි කියලා කියන්න ඕනේ, මම පොඩි නිසා මගේ උපසිරැසිවල සමහර තැන්වල වැරැදි තිබ්බද දන්නේ නැහැ එහෙම තිබ්බා නම් ඉතින් සමාවෙන්න!! ඒවගේම මම මේකෙදි අපේ පයිරට් ඇඩ්මින් අයියව මතක් කරනවා එයත් මට ගොඩක් දේවල් වලට උදව් කරනවා, ඉතින් එහෙව් එකේ මෙයාටත් මම උදව් කරන්න එපෑ, ඒක නිසාම මම මේ සයිට් එකේම උපසිරැසි 150ක්ම
ගෙනාවා, තව තව ඉස්සරහට ගොඩක් උපසිරැසි දෙන්න ඉන්නේ, ඒවා ටීවී කතාමාලා, චිත්‍රපටි ඒ ඔක්කොම වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව මට මේ හැමදේම කරන්න උදව් කරපු හැමෝටම ස්තූති කරනවා!!! එහෙනම් අපි දැන් කතාව ගැන පොඩි විචාරයක් කරමු…………
“සමාගම් 200කට එහා යන්න ප්‍රමාණයක් විවිධ අධියරවල කෘත්‍රිම බුද්ධීන් තියෙන රොබෝවරුන් නිපදවනවා “………..
“හැමෝම වාසිදායක හමුදා කොන්ත්‍රාත්තු දිනාගන්නයි බලන්නේ”…………
මේ ඉහත සඳහන් වාක්‍යවල තේරුම ෆිලුම බලද්දි ඔයාලට තේරෙයි, දැන් වර්තමානයෙ ටිකින් ටික තාක්ෂණය දියුණු වීමත් සමඟ රොබෝවරුන් නිපදවන්න පටන් අරගන්නවා, ඉතින් අපි අහලා තියෙන විදිහට ගොඩක් රොබෝවරුන් ඵලදායි වනවා ඒත් ලෝක විනාශය සිදුවීමෙ ක්‍රමවලින් එකක් තමයි මේ රොබෝවරු
නිෂ්පාදනය කියන්නේ, තවම රොබෝවරුන් හරියටම හදලා නැතත් අනාගතේදි තාක්ෂණික යුගයක් හැමෝමටම බලාගැනීමට හම්බෙයි, ඉතින් මේ මොකක්හරි
දෙයක් වැරැදි අතට ගියොත් මුළු ලෝකෙම ඉවරයි……..
ඉතින් මම අද ගෙනාපු ෆිලුමේ නම Monsters of Men (2020) ඉතින් මේක නිකුත් කරෙ අදයි, ඒ කියන්නේ දෙසැම්බර් 8 වෙනිදායි, ඉතින් මුලින්ම කියන්න ඕනේ මේකෙන්
අපිට රොබෝවරු නිපදවීමෙන් සිද්ධවෙන එක ගැන ලොකු ආදර්ශයක් දෙනවා, ඉතින් මේකේ IMDB අගය තවම 5.8යි ළඟදි තව වැඩිවෙයි මොකද මේක සුපිරියක් නිසා.
මේක අයිතිවෙන්නේ Sci-Fi, Action යන ගණයන්වලටයි. ඉතින් මේක පැය 2යි විනාඩි 11ක් දුවද්දි මේ කතාව බලනකොට් කම්මැලිකමක් ආවොත් ඒක ලෝක පුදුමයක්, මොකද ඇත්තටම මේක සුපිරි ෆිලුමක්, දැන් අපි යමු මේකේ රංගනේ ඉන්න අපෙ නළු නිළියෝ කවුද බලන්න, ඉතින් රංගනයෙන් දායක වෙන්නේ Neal McDonough, Brett Tutor, Jose Rosete, David Haverty යන අයයි. ඉතින් මට මේ Neal McDonough ගැන පොඩි විස්තරයක් කරන්න හිතුනා….
ඉතින් මොහු ගොඩක් ඔයාලා නරඹලා තියෙන ෆිලුම්වල සහ කතාමාලාවල රඟපාලා තියෙනවා, ඔන්න මම ඒ ෆිල්ම් සහ කතාමාලා ටික යටින් සඳහන් කරනවා……
චිත්‍රපටි…..
1. Sonic the Hedgehog
2. RED 2
3. Captain America : The First Avenger
4. Captain America : The Winter Soldier
5. Timeline
6. Minority Report
කතාමාලා…..
1. The 100
2. DC’s Legend’s of tomorrow
3. Altered Carbon
4. Van Helsing
5. Arrow
6. Rogue
7. Yellowstone
ඉතින් තව බොහෝමයක් තියෙනවා ඒ ඔක්කොම කියන්න ගියොත් ෆිලුම ගැන කතා කරන්න වෙන්නේ නැහැ, එහෙනම් අපි දැන් මේ ෆිලුමේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකෙ වෙන්නේ මෙහෙමයි CIA ඒජන්සිය හොරෙන් රොබෝ යන්ත්‍ර නිපදවනවා, පස්සේ තුන්දෙනෙක් එනවා, එයාලා නිර්මාණකරුවෝ, ඉතින් එයාලට කියන්නේ මේක අන්වේක්ෂණ පරීක්ෂණයක් කියලා පස්සේ ටිකක් වෙලා යද්දි මේක මිනීමැරුම් පරීක්ෂණයක් වෙනවා, මොකද මේ CIA එකට ඕනේ එක්තරා ගමක ඉන්න හෙරෝයින් සහ එක එක මත්ද්‍රය ජාවාරම්කාරයෝ ඉන්න ගමන් විනාශ කරලා දාන්න, ඉතින් එහෙදි වෛද්‍ය පාසල් යන්න ශිෂ්‍යයෝ වගයක් මේ ගමට යනවා පොඩි ඇබැද්දියක් වෙලා එහෙදි මෙයාලට ඉන්න දෙනවා ඒත් පුංචි අකරතැබ්බක් උඩ ඔහොම යද්දි එකපාරටම මෙයාලට ප්‍රහාරයක් එල්ල වෙනවා, ඒ රොබෝ ප්‍රහාරයක්,
ඉතින් දැන් මේ කිසිදේකටවත් සම්බන්ධ නැති ශිෂ්‍යයෝ ටිකත් මේකට හවුල් වෙනවා, මේකේ VFX එහෙමත් හොඳයි කියලා කියන්න ඕනෙ, ඉතින් ඔහොම යද්දි මෙයාලට
මේ වෙන දේ නිසා පැනගන්න තැනකුත් නැහැ කිසිදෙයක් කරගන්න විදිහක් මුළු කතාවම කැලෑවක් ඇතුළේ තමයි යන්නේ ඉතින් අපි බලමුද මේ ශිෂ්‍යයන්ටයි, එතකොට ඒ ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ටයි වෙන දේ, මෙයාලා බේරෙයිද නැත්නම් මැරෙයිද? නැත්නම් වෙනම්ම සිද්ධියක් වෙයිද? ආරාධනා කරනවා, මගේ 150 වෙනි උපසිරැසි ගැන්වීම බලලා, මටත් සතුටු හිතෙන්න කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා…. බොහෝම ස්තූති මාත් එක්ක රැඳී හිටියට!!! එහෙනම් සුබ දවසක්!!!! ජයවේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔයාට හදවතින්ම සුබ පතනවා 150
බොහොම ස්තුතියි ඔබට
බුදු සරණයි
Congratulations malli. Apu special movies hama ekakma gattea ekatama malligan thama bohoma sthuthi .idiriyatat ona movies ,💚💚💚💚❤️ subtitles hodii..
congratulations……. bro
ගොඩාක් හොදයි… දිගටම කරන් යන්න බ්‍රො…
150 ට සුභ පැතුම් සහෝ!
කොලිටි සබ් ගේන කෙනෙක් ඔයා!
ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
Thank you so much for looking forward to a new film