Saturday , May 3 2025
DON'T MISS

Mosul (2020) Sinhala Subtitles | මොසුල් මුදවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Mosul (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  7.1/10

Stars :  Waleed Elgadi, Hayat Kamille, Thaer Al-Shayei

Language :  Arabic | English

Director :   Matthew Michael Carnahan

කොහොමද කට්ටිය.. අද අරන් ආවෙ කාලෙකට පස්සෙ රිලීස් උන හොඳම War ෆිල්ම් එකක්. මේක ඇමරිකන් ෆිල්ම් එකක්. ඒ වුණාට ෆිල්ම් එක යන්නෙ අරාබි භාෂාවෙන්. IMDB දර්ශකයේ 7.1ක් වගේ ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ නිශ්පාදකවරු වෙන්නේ Avengers Endgame ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරුන් වන, ඇන්තනි සහ ජෝ රූසෝ යන දෙදෙනායි. මේක 2020 නොවැම්බර් 26 ඒ කියන්නෙ ඊයෙ දිනයෙ තමයි NETFLIX හරහා විකාෂය වුණේ. ඉතින් මේකෙන් විස්තර වෙන්නෙ ඉරාකයේ මොසුල් කියන ප්‍රදේශය රජ කරගෙන සිටි DAESH කියන සටන්කාමීන්ට විරුද්ධව ඉරාක SWAT කණ්ඩායමක් විසින් සිදුකළ බිහිසුණු මෙහෙයුමක්. ඒ වගේම මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරෙන්.

ඉරාකයේ දෙවන විශාලතම නගරය වූ මොසුල් හි
ISIS සහ ඉරාකය අතර යුද්ධය අවසන් වෙමින් පවතී..

“DAESH” ලෙස හැඳින්වෙන ISIS ත්‍රස්තයින් කොටසක් වසර ගණනාවක
සිට මෙහි දූෂණ, වද හිංසා, ඝාතන සිදුකොටගෙන ගොස් ඇත.

මෙම යුද්ධයේ සෑම දිනකම විවේකයෙන් හෝ පසුබැසීමෙන් තොරව
සටන් කළ එකම ඒකකය වන්නේ නවවන SWAT කණ්ඩායමයි.
(නගරයේ පිරිමින්ගෙන් සැදුම්ලත් ප්‍රභූ පොලිස් ඒකකයක්.)

නවවන SWAT කණ්ඩායම විසින් බොහෝ DAESH සටන්කරුවන් මරා දමා ඇති අතර,
DAESH විසින් “TOUBA” ලබා නොදෙන එකම ඒකකය මෙයයි.
(TOUBA – අල්ලා ගත් ඉරාකි ආරක්ෂක හමුදාවන්ට පසුතැවිලි වීමට
සහ පැති මාරු කිරීමට ඇති අවස්ථාව. )
අල්ලා ගන්නා ලද SWAT කණ්ඩායම් සාමාජිකයින් ක්ෂනිකව මරාදමනු ලබයි.

SWAT කණ්ඩායම ඔවුන්ගේ අවසන මෙහෙයුම මෙහෙයවමින්,
DAESH සදහටම අතුරුදහන් කරදැමීමට මෙම මෙහෙයුම
සඳහා තරඟ කරයි.

Download Menu

 

 

Racaty Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  950MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Mosul (2020) Sinhala Subtitles” Mosul-2020.zip – Downloaded 7496 times – 25.55 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com

Charith Ishan

උපසිරැසි පරිවර්තනය චරිත් ප්‍රමෝද්‍ය සමඟින් ඉශාන් අරංගල

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Vanvaas (2025) Sinhala Subtitles | පිටුවහල් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

Release date: April 25, 2025 IMDB Rate :  6.6/10 Stars : Nana Patekar; Utkarsh Sharma; …

2 comments

  1. Thanks jayawewa…..!

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Kantha_DLA Cancel reply

Your email address will not be published. Required fields are marked *