Year : 2022
IMDB Rate : 6.6/10
Stars : Iman Vellani, Matt Lintz, Zenobia Shroff
Language : English
Director : Bisha K. Ali(created for television by)
ආයුබෝවන්! ඔන්න එහෙනම් මං අද අරගෙන ආවේ Ms. Marvel සීරිස් එකෙ දෙවනි කොටස. පලවෙනි කොටසෙදි මතක ඇතිනේ ඔයාලට…, කමාලා කියන ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන යොවුන්වියේ ගෑනු ලමයට, එයා හීනෙන්වත් නොහිත වෙලාවක, එයාගෙ නානි එහෙමත් නැත්තම් කමාලගෙ අත්තම්මා එවන තෑගි පෙට්ටියෙ තිබිලා වළල්ලක් හම්බ වෙනවා. ඒක නිකම්ම වළල්ලක් නෙවෙයි. සුපිරි බලයක් තියෙන වළල්ලක්. සුපිරි බලයක් තියෙන වළල්ලක් වගේ දෙයක් නිකම්ම මෙහෙම කෙනෙක්ට ලැබෙන්නෙ නෑ කියලා අපි ඔයාලා කවුරුත් ඒක දන්නවනෙ. අනික මේ සුපිරි-බල වළල්ලට මොකද්ද තියෙන යට ගියපු අතීතය, ඒවට උත්තර නම් අපිට ඉදිරි කොටස් වලදී බලාගන්න පුළුවන් වෙයි. ඉතිං මේ කමාලගේ වළල්ලේ රහස දන්නෙ එයාගේ හොඳම යාලුවා බෲනෝ විතරනෙ. බෲනෝ එක්ක කමාලා සුපිරි වීරයෙක් වෙන්න නොසෑහෙන්න පුරුදු පුහුණු වෙනවා. කතාව ඒ විදිහට ගලාගෙන යද්දී, අද කතාවේ අන්තිමට නොහිතන නොහිතපු කෙනෙක් කමාලට මුණ ගැහෙනවා….
අදට ඇති, එහෙනම් තුන්වෙනි කොටසින් හම්බවෙමු. අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
260MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

600MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]