Year : 2021
IMDB Rate : 7.2/10
Stars : Bradley Cooper, Cate Blanchett, Toni Collette
Language : English
Director : Guillermo del Toro
ආයුබෝවන් අදත් ඔන්න සුපුරුදු විදිහටම ඉංග්‍රීසි උපසිරැසියක් අරගෙන තමයි ආවෙ….අද ඇරගෙන ආවෙ ගොඩක්ම වෙනස් විදිහෙ අත්දැකීමක් ගන්න පුලුවන් විදිහෙ චිත්‍රපටයක්….අපි ලංකාවෙ කානිවල් දැකල තිබුනට එක්දහස් නවසිය ගනන්වල විදෙස් රටක කානිවල් එකක අසිරිය දැකල නැ නේද…ඒ වගෙ කානිවල් එකක බයානක දේවල් සහ ත්‍රාසජනක දේවල් තිබුනොත් කොහොමද…හරියට බයානක අමු අමුවෙන් සත්වයන් මරාගෙන කන රාක්ෂයන් ඉන්න කානිවල් දැකල තියනවද….නැ නේද…එහෙනම් ඒකට ගැලපෙන හොද චිත්‍රපටයක් තමා අද ඇරගෙන ආවෙ.මම මේ කිව්ව කතාවට අමතරව අපි කරන පාපකර්ම වලට ආපහු කැරකිල ඒ වගෙම විපාක විදින්න වෙන එක මේ චිත්‍රපටයෙන් මනාව පැහැදිලිව පෙන්නල දිලා තියනව….
හරි මේ කතාව 1940 එකක් (චිත්‍රපටය නිෂ්පාදනය සහ රූගතකිරිම 2021 රිලීස් වුනෙ 2021 දෙසැම්බර් 17 බව මතක තියාගන්න)මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ – Guillermo del Toro ,7.2 ක IMDB අගයක ගන්න පැය 2.30ක කාලයක් දුවන චිත්‍රපටයක්.
මෙහි රගපාන ප්‍රධාන නලු නිලියන් වන්නෙ Bradley Cooper,Cate Blanchette,Rooney Mara,Toni Collete ,Paul Anderson වගෙ ගොඩක් අය රංගනයෙන් දායක වෙනව…
මෙහි Box Office ආදායම විදියට ඇමරිකානු ඩොලර් මිලියන 29.9 ක් විදියට වාර්තා වෙනව…
ඉතිං මේ බිහිසුණු ත්‍රාසජනක චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා හැමොටම.
සුබ දවසක් !!!
1.0GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
House of Gucci (2021)
Kimi (2022)
Pleasure (2021)
උපසිරැසියට බොහොම ස්තුතියි!
ජයෙන් ජයම වේවා..!!
.බොහෝම ස්තූතියි උපසිරැසියට.
kohomada mcn mewa downlord karnne 🙁