Saturday , April 19 2025
DON'T MISS

No Man’s Land (2021) Sinhala Subtitles | අසමසම ජීවිතය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

No Man's Land (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  9.0/10

Stars :  Lukman Lukku, Sreeja Das, Sudhi Koppa

Language :  Malayalam

Director :  Jishnu Harindra Varma

ඔන්න එහෙනම් යාළුවනේ මම අද අරගෙන ආවේ තවත් අලුතින්ම රිලීස් වෙච්චි මලයාලම් ෆිල්ම් එකක්..මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jishnu Harindra Varma විසින්..මේක අයත් වෙන්නේ Thriller කාණ්ඩයට..Lukman Lukku,Sreeja Das,Sudhi Koppa වැනි දක්ෂ නළු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..ඒ වගේම මේකට Imdb දර්ශකයේ 9.0ක් වැනි ඉහළ rating ප්‍රමාණයක් ලැබිලා තියෙනවා..එහෙනම් කතාව පොඩ්ඩක් බලමු..

ඈත පලාතක හොටෙල් එකක් තියෙනවා..ඉතින් මේකේ වැඩ කරන්න ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ඉන්නවා..ඉතින් මේ ගෑණු කෙනා මේ හොටෙල් එකේ කරන්නේ මොන වවගේ වැඩක්ද කියලා ඔයාලම බලන්නකෝ 😛😛😛..ඉතින් දවසක් මේ හොටෙල් එකට ජෝඩුවක් එනවා..එතනින් පස්සේ තමයි හොදම ටික පටන් ගන්නේ..ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..ඇත්තටම මුල ඉදන් අගට යයනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන කතාවක් තියෙන්නේ..අනිවාර්යයෙන් thriller ෆිල්ම් වලට කැමති අයට මේක හොද අත්දැකීමක් වෙයි..

වෙනදා වගේම කියන්න තියෙන්නේ පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..දැන් එන්න එන්න comment අඩු වෙනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකකින් ආයෙත් හම්බෙමු.. හැමෝටම බුදු සරණයි..තව ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

7 comments

  1. Thnx mcn supiri.ane ara ganglands ekta dila iwryk karannko puluwannam. balala iwarayak karanna. Bs. Tc

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Thanks jayawewa…!

  4. STAR 2021 malayalam ake hoda copys dala thiyenawa akata sub aka denna

  5. .බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *