Year : 2022
IMDB Rate : 6.4/10
Stars : Jesse Eisenberg, Clémence Poésy, Matthias Schweighöfer
Language : English
Director : Jonathan Jakubowicz
මම අද අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය අතර තුර සිදුවු තවත් සත්‍ය කතාවක්.
මේක IMDB 6.4 ඉතා හොඳ අගයක් අරගෙන තියෙනවා.කතාව යුධ,සත්‍ය කතා හා නාට්‍ය ගනයට තමා අයිති වෙන්නෙ.
රඟපාන අය නම් ගොඩක් අය දන්නවා.JESSE EISENBERG(මාසෙල්) ඒ කියන්නෙ Now You See Me කතාමාලාවෙ හමුවුණු කෙනා,ED HARRIS(කැප්ටන් ) ඒ කියන්නෙ Geo storm,Phantom,Gone Baby Gone යන චිත්‍රපට වල රඟපාපු කෙනා.මේ සෙට් එක තමා මේකෙ ඉන්නෙ.
හරි කතාව මේකයි.
මාසෙල් කියන්නෙ නලුවෙක්,එයාගෙ තාත්තා මස් කඩ වෙලෙන්දෙක්.මාසෙල් තාත්තට හොරෙන් ටවුන් එකේ නාට්‍ය රඟදක්වනවා.නලුවෙක් කිව්වට අභිරූපණ නාට්‍ය නලුවෙක් .ජර්මන් නාසි හමුදාව ප්‍රංශයෙ ඉන්න යුදෙවුවන් දුටු තැන මරාදමනවා.ඒත් එක්කම විශාල යුදෙවු අනාථ දරුවන් පිරිසක් ඉතිරි වෙනවා.
මාසෙල්ට මේ අනාථ දරුවන්ගෙන් කීදෙනෙක් බේරාගැනීමට පුලවන් වෙයි ද?.
එහෙනම් ආරාධනා කරනවා හැමෝමටම චිත්‍රපටය රසවිඳින්න කියලා.අඩුපාඩු තියෙනවා නම්,උපසිරැසි ඉල්ලීම් තියෙනවා නම්.පහලින් අදහසක් තියන්න.
ආයෙත් උපසිරකින් හමුවෙමු .
1.1GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.1GB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Request :
The Man from Toronto (2022)
Crimes of the Future (2022)
To Admin,
ඉෂාන් අරංගල Putha aadarayen
mathak kala bawa kiyanna.
Aluth film walata mulinma
sinhala sub dunne eya thamai…