Year : 2020
IMDB Rate : 6.1/10
Stars : Lannick Gautry, Stanislas Merhar, Kaaris
Language : French
Director : Olivier Marchal
ඉතින් කොහොමද කස්ටිය? ඔන්න ඉතින් මං අද චුට්ටක් පරක්කු වෙලා සුපිරි ෆිලුමකට සබක් ගෙනාවා,ඉතින් මේක නමින් Rogue City aka Bronx (2020) වෙනවා.ඉතින් මේක නිකුත් වුනේ ඔක්තෝම්බර් මස 30 වෙනිදායි ඒකත් මේක විකාශය වුනෙත් Netflix හරහායි,ඉතින් මේක අයිතිවෙන්නේ Action,Crime,Drama ගණයටයි.ඉතින් මේකේ IMDB අගය 6.1ක් වෙනවා,ඉතින් අපි දැන් වැඩි කතා නැතුව ෆිලුම පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේ කතාව පටන්ගත්ත වෙලේ ඉඳන් කුතුහලයෙන් පිරිච්ච කතාවක් ඉතින් මේකේ පොලිස් නිළධාරියෝ 4 දෙනෙක් කෙනෙක්ව සැලැස්මකින් මරපු නිසා ඒකෙන් බේරෙන්න වෙහෙස දරන කතාවක් ඒ අස්සේ ඉතින් තව දෙපැත්ත කන පොරකුත් මේකේ ඉන්නවා,තව කිව්වොත් මේකේ ඇත්තටම මාර්සෙයිල්වල මැරයන් අතර යන ලොකු කතාවක් ඒ අස්සේ මේ මිනීමැරුම හින්දා තවත් ලොකු ලොකු මෙහෙයුම් කරන්න සිද්ධවෙනවා ඒවගේම තමයි මේකේ මේ කෙනෙක් තමන්ගේ අතට හැමදේම අරගෙන ඒකට කොහොමහරි මූණ දිගෙන ගනුදෙනු කරන අරමුණෙන් යන කතාවක්…ඉතින් මම තව කියන්න යන්නේ නැහැ ඔයාලම බලලා පල්ලෙහායින් කොමෙන්ටුවක් දෙන්න කියලා කියනවා…. ජය වේවා!!!! සුබ දවසක්!!!!
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
Thanks jayawewa….!