Sunday , April 20 2025
DON'T MISS

See [S03: E08] Sinhala Subtitles | මාග්‍රා, මට ඔයාව පේනවා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

See [S03: E08] Sinhala Subtitles

Year :  2019 – 2022

IMDB Rate :  7.6/10

Stars :  Jason Momoa, Sylvia Hoeks, Hera Hilmar

Language :  English

Director :  Steven Knight

ආයුබෝවන්! 🙏 හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා සුපිරි කතාමාලාවක සුපිරි අවසානය සනිටුහන් කරන්න. 2019 නොවැම්බර් 01 වනදා AppleTV+ හරහා විකාශය ආරම්භ කරපු ‘see’ කතා මාලාවේ 03වෙනි වගේම අවසන් කතාසමයේ අද නිකුත් වෙන 08වන කතාංගයත් එක්ක නිල වශයෙන් අවසන් වෙනවා මම කලින් සඳහන් කළා වගේම.

එහෙම කියද්දිත් හිතට පොඩි දුකක් ඇති වෙනවා. මොකද බොහොම ආසාවෙන් කරපු උපසිරැසි ගැන්වීමක් හින්දා. මට මේ ‘see’ කතාමාලාවේ තුන්වන කතාසමයට උපසිරැසි ගන්වන්න මට ලබා දුන්නු “www.PirateLk.Com/TeamPirateLk” ඇඩ්මින් සහෝදරයාට මගේ ස්තූතිය බෙහෙවින් පුද කරනවා. “Thank You Bro!” 🙏❤️ මොකද ‘see’ කියන්නෙ මම පෞද්ගලිකව ආසම ටීවි සීරිස් එකක්. Jason Mamoa ගේ රංගනයත් ඒකට හොඳ හේතුවක්. සිනමා නිර්මාණයකට හොඳ සාර්ථකත්වයක් ලැබෙන්න basic story ය වගේම actors/actress ලගේ රංගනයත් උපරිමයට බලපානවා. රණශූරයෙක්, සැමියෙක් වගේම පියෙක් කියන ත්‍රිභංග චරිතයට Jason Mamoa ගේ උපරිම සාධාරණයක් ලැබුනා. මුළු සීරිස් එකම බලපු අය ඒක හොඳින්ම දන්න කරුණක්.

තුන්වන කතා සමයට Jason Mamoa, David Bautista රංගයෙන් දායක වුනා වගේම මේ කතාමාලාව නිර්මාණය කරන්නෙ Peaky Blinders, Taboo කතා මාලාවන් නිර්මාණය කරපු Steven knight විසින්. ඒවගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Francis Lawrence විසින්. කතා මාලාවන් ත්‍රිත්වයම සුපුරුදු පරිදි කතාංග 08කින් සමන්විත වෙද්දී IMDb අගය 7.6/10 ක් වගේම Rotten Tomatoes අගය 63%ක අගයක් ලබාගෙන තියෙනවා.

ඉතිං වෙනදා වගේ මම කලින් කොටසෙ මතක් කිරීමක් කරන්න යන්නෙ නැතුවම කතාංග අටක් පුරාවට මා සමගින් එකතු වුන ඔයාලා හැමෝමට ස්තුති කරන ගමන් සුපිරි කතාමාලාවක සුපිරි අවසානය ඔයාලට භාර කරලා අදට මං මෙතනින් නවතිනවා. හැමෝටම ජය!

“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.”

Download Menu

 

 

720p Links


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


350MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


820MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “See [S03: E08] Sinhala Subtitles” See-S03-E08.zip – Downloaded 13236 times – 19.03 KB

If you have any complains about our contents, please email us at
[email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

19 comments

  1. thanks iwara wenakan sub genawata

  2. ස්තූතියි සහෝදරයා ❤ කොහේවත් See season 3 sub නොකරපු වෙලාවට ඔයා තමයි මේක භාරගෙන දිගටම කරගෙන ආවේ. දිගටම දෙන්න අපි ඔයත් එක්ක ඉන්නවා 😍

  3. කතා මාලාව ඉවර වෙනකන් සබ් ගෙනාපු ඔබට බොහොම ස්තූතියි ❤
    Good Luck

  4. thank you bro hodatama thibba subs tika

  5. Thanks Brother Great Work …😍😍😍

  6. පටන් ගත්ත දවසේ ඉඳන් ඉවර වෙන දවස වෙනකන් හැමදාම sub eka අරන් ආවට ගොඩක් ස්තුතියි ❤️💫

  7. Thank you bro ❤️❤️❤️

  8. Thank you bn !!!!!!!
    Thank you pirate.lk!!!!
    wna site tamil witrk wadiyn krnkota.ubl wtri me wage supiri tv show ikmnta genne..

  9. Thank you,awasanaya wenakan kathawa therum karata.

  10. Thank you very much sahodaraya… Godak mahansi wela api wenuwen me krna udawwata… Jaya wewa !

  11. thank rukshan and pirate team .
    sinhala sub eka ikmnata dunna kattiyama

  12. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  13. Thanks bro

  14. Thanks bn❤️❤️❤️

  15. ammata ubanam gammak machan series ekama iwara wennama diala. adrei aaaaaaaaaa…………

  16. See [S03: E07] me episode sub eka downlod karanna ba

    See [S02: E08] me episode eketh ba

    me 2ma hadala danna puluwanda saho

  17. shanaka maduranga

    Ekenma thanks ban jayawewa !

Leave a Reply to Kavee Cancel reply

Your email address will not be published. Required fields are marked *