Tuesday , July 14 2026
DON'T MISS

Shadow and Bone (2021-) [S01: E06] Sinhala Subtitles | හදවත ඊතලයකි [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shadow and Bone (2021) [S01: E06] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

මුලින්ම කියන්න ඕනි මේ කතාව, එහෙම නැත්නම් මේකෙ චරිත ගැන එයාලගෙ බලයන් ගැන ඔයාලට ඒ හැටි තේරෙන්න නැතුව ඇති, ඒ නිසා අනිවාරෙන්ම දැන්ම මේ ලිපිය කියවල ඉන්න. අනිවාරෙන්ම කතාව හොඳට තේරෙයි.

ලිපිය මෙතනින් කියවන්න

ඉතින් ඔන්න අපි 5 දැක්කා…. ලොකු සැලැස්මක් යනවා ඇලීනව අල්ලගන්න, ඒකත් කැස් සහ කණ්ඩායම ඒ අතරේ මැල් එනවා මාලිගාවට ඇලෙක්සැන්ඩර්ට ගෝනා ගැන කියන්න, ඒත් බ්‍රැගර්
ඇලීනව හංගනවා මොකද ඇලෙක්සැන්ඩර් කවුද කියලා දන්න නිසා….. අපි මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු….

මේකෙදි ඇලීනා කැස්ගේ කරත්තේ ඉන්නේ, ඒත් එතනින් මෙයා පැනගන්නවා, ඊටපස්සේ මෙයාගේ පරණ යාළුවවත් හම්බෙනවා ගොඩ දවසකට පස්සේ, ඒකත් එක්ක කැස්ටයි කණ්ඩායමටයි මේකෙදි ලොකු සටනකට යන්න වෙනවා ඒත් එක්ක ඇලෙක්සැන්ඩර් ඇලීනව සෙවීමේ ගමන ආරම්භ කරනවා…. එහෙනම් සුබ දවසක්!!! 7න් හම්බෙමු!!! ජය වේවා!!!

Download Menu

 


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


250MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *