Tuesday , August 25 2026
DON'T MISS

Shadow and Bone (2021-) [S01: E07] Sinhala Subtitles | නොපෙනීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Shadow and Bone (2021) [S01: E07] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

මුලින්ම කියන්න ඕනි මේ කතාව, එහෙම නැත්නම් මේකෙ චරිත ගැන එයාලගෙ බලයන් ගැන ඔයාලට ඒ හැටි තේරෙන්න නැතුව ඇති, ඒ නිසා අනිවාරෙන්ම දැන්ම මේ ලිපිය කියවල ඉන්න. අනිවාරෙන්ම කතාව හොඳට තේරෙයි.

ලිපිය මෙතනින් කියවන්න

ඉතින් ඔන්න අපි කලින් එකේදි දැක්කා, ආර්කන් ඇලෙක්සැන්ඩර්ට අහුවෙනවා, ඒ සැලැස්මකින්, ඉතින් ඒත් එක්ක නිනා ෆියර්ඩන් කෙනෙක් එක්ක ජීවිත සටනේ යෙදිලා ඉන්නවත් දැක්කා,
අපි මේකට පොඩ්ඩක් හැරෙමු…..

ඉතින් මේකෙදි වෙන්නේ ඇලීනා සහ මැල් ගෝනව හොයාගන්නවා, ඒ ගෝනාට මොනවා කරයිද මෙයාලා කියලා මං කියන් නැහැ, තව ඇලීනගේ බලයටත් පොඩි ප්‍රශ්නයක් වෙනවා, මේ එපියේ
වැදගත්ම දේ තමයි අපිට ෆෝල්ඩ් එක නිර්මාණය වුණු හැටි පෙන්නනවා, ඒත් එක්ක තව ඇලෙක්සැන්ඩර්ගේ කූට ක්‍රියාකාරම් ටිකකුත් තියෙයි…. එහෙනම් අන්තිම එපියෙන් හම්බෙමු…
ජය වේවා!!! සුබ දවසක්!!!

Download Menu

 


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Welcome to the Jungle (2026) Sinhala Subtitles | කැළේ සෙල්ලම්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 26, 2026 (India) IMBD: 4.5/10 Starring: Akshay Kumar,Disha Patani,Jacqueline Fernandez,Manushi Chhillar Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *