Year : 2022-
IMDB Rate : 5.9/10
Stars : Tatiana Maslany, Mark Ruffalo, Ginger Gonzaga
Language : English
Director : Kat Coiro
ආයුබෝවන්! කිව්වා එහෙනම් හැමෝටම ඔන්න අද මං අරගෙන එන්නෙ ඊයේ release උන marvel phase 4 වල අලුත්ම කතාමාලාව වන She-Hulk: Attorney at law පලමු කතාංගය. She-Hulk ඉදීරියේදී අනිවාර්යය සමාජිකාවක් බවත් දැනටමත් නිලවශයෙන් නිවේදනය කරලා තියෙනවා. series එක release වෙන්න කලින් ඉඳලම එච්චර හොඳ ප්‍රතිචාර ටිකක් නොලැබුනත්, හිතුවට වඩා series එක තිබුණා කියලයි මට නම් හිතෙන්නෙ. ඒ හින්දම ඉතිං මං අද කොටස ගැන විස්තරයක් කරන්න යන්නෙ නැහැ. එහෙනම් කතාව ඔයාලට බලන්න ආරාධනා කරලම මං අද මෙතනින් නවතිනවා. හැමෝටම සුබ දවසක් ජයවේවා!
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ස්තූතියි සහෝ දිගටම දෙන්න ❤️
1080 p nadda
Thanks machn sub ekata