Year : 2022
IMDB Rate : 6.8/10
Stars : Sosie Bacon, Caitlin Stasey, Jessie T. Usher
Language : English
Director : Parker Finn
ආයුබෝවන්! 🙏 කියලා අදත් ආදරෙන් සාදරෙන් සිනමා රසික රසිකාවියන් හැමෝවම පිළිගන්නවා. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් මුලින්ම මං උණු-උණුවෙම ඔයාලට අරගෙන එන්නෙ ළඟදි නිකුත් වුණ “Smile” කියන චිත්‍රපටය. පැය 1යි මිනිත්තු 55ක් වෙනකන් දිව යන මේ චිත්‍රපටය Horror/Psychological ගණයට තමයි ඛාණ්ඩ වෙන්නෙ. IMDb අගය විදිහට 6.8/10 ක අගයක්ද Rotten Tomatoes අගය 79%ක්ද ගූගල් පරිශීලක අගය 83% ක්ද ලබාගන්න සමත්වෙලා තියෙනවා. සාපේක්ෂව බලද්දී සාර්ථක චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ඉතින් පහලින් සඳහන් කරුණත් බලාගෙනම අපි අද පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
Release date: September 30, 2022 (USA)
Director: Parker Finn
Distributed by: Paramount Pictures
Budget: $17 million
Cinematography: Charlie Sarroff
Produced by: Marty Bowen; Wyck Godfrey; Isaac Klausner; Robert Salerno; Gabby Olivera
“රෝස්, රෝස් කොටර්’ කියන්නෙ නොමිලේ බෙහෙත් කරන මනෝවිද්‍යාත්මක වෛද්‍යවරයෙක්. ඉතින් මේ රෝස්ට එදිනෙදා ජීවිතේ විවිධාකාර මානසික රෝගීන්ව හමුවෙනවා. ඉතින් ඒ අතරින් රෝස් අලුත් රෝගියෙක්ව බලන්න ලැබෙනවා. මේ රෝගියා තරුණ ගැහැණු ළමයෙක්. ඇය රෝස්ට කියනවා තමන් දෙයක් දකිනවා. ඒ දකින දේ තමන් අඳුනන නාඳුනන අය ස්වරූපයෙන් පෙනී ඉන්නවා කියලා. ඒවගේම ඔවුන් ඇය දිහා බලාගෙන හිනාවෙනවා කියලා. හැබැයි ඒ හිනාව එච්චර හොඳ හිනාවක් නෙවෙයි කියලා තමයි මේ තරුණිය රෝස්ට කියන්නෙ. ඉතින් ඒ මොහොතෙම හදිසියේම මේ තරුණිය කලබල වෙලා ලතෝනි තියාගෙන රෝස් ගාවින් ඈතට වෙනවා. ඒ තරුණිය කියපු දේ රෝස් තුළින් ඇය දැකපු නිසා. වහාම උදව් වලට අමතන රෝස් ටික වෙලාවකට පස්සෙ දකින්නෙ මහ පුදුමාකාර භායනක දෙයක්. ඒ තරුණිය රෝස් දිහා බලාගෙන භයංකාර හිනාවකින් රෝස්ට හිනාවෙමින් වීදුරු කැබැල්ලකින් තම ගෙල කපාගෙන සියදිවි හානිකර ගන්නවා. එතකොට මේ තරුණිය විස්තර කරපු දේද මේ රෝස්ටත් සිද්ධ වෙන්නෙ? එතකොට මේ මානසික රෝගයක් නෙවෙයිද? රෝස්ට මේකෙන් ගැලවෙන්න ලැබෙයිද? රෝස්ට මේකට කොහොම මුහුණ දෙන්න ලැබෙයිද? “
එහෙනම් ඉතින් මේ සේරම දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා. ඉතින් ඒකට ඔයාලට ආරාධනා කරලා ‘රුකා’ අදට මෙතනින් නවතිනවා.
“තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු”
Usersdrive Links
400MB 480p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
830MB 720p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1GB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p x265 PSA BluRay පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links

Uptobox Links

Dropapk Links

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත
Download “Smile (2022) Sinhala Subtitles” Smile-2022-BR.zip – Downloaded 3166 times – 106.57 KBIf you have any complains about our contents, please email us at [email protected]