Year : 2021
IMDB Rate : 5.0/10
Stars : Prithviraj Sukumaran, Joju George, Tanmay Mithun Madhavan
Language : Malayalam
Director : Domin D’Silva
ඔන්න එහෙනම් මම මගෙ 30වෙනි උපසිරසත් අරගෙන ඉක්මනට ආවා..හැබැයි එක දෙයක් කියන්න ඕනේ දැන් එන්න එන්නම ccomment අඩු වෙනවා..ඒක හින්දා ඉස්සරහටත් ලස්සන ෆිල්ම් ඕනෙනම් හැමෝම comment එකක් දාගෙන යන්න කියලා මම ඉල්ලනවා..නැත්තම් මේ වැඩේ එපා වෙලා යයි..එහෙනම් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලමු..
විශේෂයෙන් කියන්න ඕනේ මේක ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලපු හින්දා තමයි සබ් එක කරේ..මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 29 තමයි මේ මලයාලම් ෆිල්ම් එක released වෙලා තියෙන්නේ..Prithviraj Sukumaran,Joju George,Sheelu Abraham වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් මේකට රංගනයෙන් දායක වෙනවා..මේක අයත් වෙන්නේ Fantasy | Thriller යන කාණ්ඩ වලට..මේකට Imdb දර්ශකයේ නම් 5ක් වැනි අගයක් තමයි ලැබිලා තියෙන්නේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
රෝයි සහ ආද්‍රා කියන්නේ කසාද බැදලා අවුරුදු 17ක් යනකල්ම සතුටින් ජීවත් වුණු දෙන්නෙක්..ඉතින් මෙයාලට ළමයි හතර දෙනෙක් ඉන්නවා..එකපාරටම ආද්‍රාගේ හැසිරීමේ වෙනසක් සිද්ධ වෙනවා..ඒ ඇයි කියලා රෝයිටවත් ළමයින්ටවත් හිතා ගන්න බැරි වෙනවා..ඉතින් ආද්‍රාගේ මේ හැසිරීමට හේතුව මොකද්ද ? යක්ෂ බැල්මක්ද ? නැත්තම් මොකක් හරි රෝගයක්ද ? ඒවට උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..තව දෙයක් කියන්න ඕනේ Prithviraj මේකේ පොඩි කොටසකට ඉන්නේ..නැත්තම් ෆිල්ම් එක බලන අය මට බනියි ඒකයි කිව්වේ..
එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..ඔයාලට සබ් ඕන ෆිල්ම් තියෙනවනම් comment කරගෙන යන්න..පුලුවන් විදියට දෙන්න බලන්නම්..එහෙනම් හැමෝටම බුදු සරණයි..තව දෙයක් පුලුවන්නම් හැමෝම comment එකක් දාගෙන යන්න..එතකොට මේ වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්..
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
thanks bn. wede digatama karagena yanna.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Sub ekt Thkz…wede nwattna epa dingtma krgena yanna api innawa hemadama…💜️
Bro 2021 Film ektat sub ekak oni
Last duel 2021 film එකට සබ් ඕනේ ඒක සුපිරිම ෆිල්ම එකක් අපරාදේ 🔥❤️
Last duel 2021 film එකට සබ් ඕනේ aniwa ඒක සුපිරිම ෆිල්ම එකක් අපරාදේ 🔥❤️
thanks bro sube ekata.
thanks bro.. oyala thama star movie akata mulinma sub aka dunne… me movie akatath (Kanakam Kaamini Kalaham (2021) Malayalam) ikmanatama sub aka denna.
thanks bn tawat malayalam sub 1k ona
thnx bro….
Inside edge season 03 ekata sub eka dennako
…බොහෝම ස්තූතියි උපසිරැසියට…