Year : 2023
IMDB Rate : 6.2/10
Stars : Tyler Posey, Crystal Reed, Holland Roden
Language : English
Director : Russell Mulcahy
🙏 ආයුබෝවන්! කියන ගමන් ඔන්න අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා, පයිරේට් සිනමා ලෝලීන්ව. නවතම චිත්‍රපටි වලට උපසිරැසි අරගෙන එන අපි, මෙදා පාරත් ඔයාලට අලුත්ම චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආවා. මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඒ චිත්‍රපටය මොකක්ද කියලා. සුවහසක් “ටීවි සීරිස් පිස්සන්ව” ඇඳ-බැඳ තියාගෙන එක දිගට බලන්න පොළඹවමු, 2011 ඉඳලා 2017 වෙනකන් ඇදී ආපු සුපිරි කතාමාලා භීෂණයේ’ චිත්‍රපටයයි අද අපි ඔයාලට අරගෙන එන්නෙ. ඔව්, ඒ තමයි “Teen Wolf The Movie” චිත්‍රපටය. 🐺
2011 අවුරුද්දේ ඉඳලා කතාසමයන් හයකින් සමන්විත වුණු Teen Wolf කතාමාලාව 2017 අවුරුද්ද වෙද්දී එහි නිමාව සනිටුහන් කරනවා. ඉතින් ඒ සමඟම 2022 අවුරුද්දෙදී නිවේදනයක් නිකුත් වෙනවා Teen Wolf කතාමාලාවේ ඉදිරිය ප්‍රකාශිත Teen Wolf චිත්‍රපටයක් 2023 අවුරුද්ද වෙද්දී නිකුත් වෙනවා කියලා. Teen Wolf කතාමාලාවේ අවසානය ප්‍රේක්ෂයට මදිපාඩුවක් ඉතුරු කරද්දී, Teen Wolf චිත්‍රපටයක් විකාශය වෙන බව නිවේදනය වුණාම’ ප්‍රේක්ෂක කාගෙත් හිතේ යම්කිසි බලාපොරොත්තුවක් දැල්වුණා.
Teen Wolf The Movie චිත්‍රපටය IMDb අගය 6.2/10 ක් ද Rotten Tomatoes 41% අගයක් ද ගූගල් පරිශීලක අගය 95% ක්ද ලබාගන්න සමත්වෙලා තියෙනවා.
ඉතින් මේ Teen Wolf චිත්‍රපටය ගොඩ නැඟෙන්නෙ Teen Wolf කතාමාලාවෙන් පස්සෙ අවුරුදු 15 කට පස්සෙ ගලාගෙන කතාව. අවුරුදු ගාණක රසාස්වාදනය විඳින්න ඕන නිසා, චිත්‍රපටය මං සාරාංශ ගත කරන්න යන්නෙ නෑ. චිත්‍රපටය බලන ඔයාලටත් මට වගේම ලොකු අඩුපාඩුවක් දකින්න ලැබෙයි. ඔව්’ ඒ තමයි, ස්ටිලින්කි ස්ටයිල්ස් නැති අඩුව 🥲 ඒක නම් තදින්ම දැනුණා. චිත්‍රපටය අවසන් වෙන්නෙ තවත් කොටසකට පාර කපමින් කියලා බලනකොට ඔයාලට තේරුම් යාවි. ඒ ඇසුරෙන් සමහර විට කතාමාලාවක් හෝ චිත්‍රපටයක් නිර්මාණය වෙන්න පුලුවන් බොහෝ දුරට. (හරියටම කියන්න බෑ, මොකද මාත් ඒක නිකක් හිතලා කිව්වේ 😁) ඒ එක්කම තව දෙයක් කියන්න ඕන කියලා හිතුවා Paramount+ ඔස්සෙ “Wolf Pack” නමින් කතාමාලාවකුත් නිකුත් වුණා. මේ කතාමාලාවත් Teen Wolf කතාමාලාව නිර්මාණය කරපු Jeff Davis ගේ නිර්මාණයක් වෙනවා වගේම Teen Wolf කතාමාලාවට සම්බන්ධ වෙන්නෙ නෑ. ඒක දැනුවත් කිරීමක් විදිහට කියන්න හිතුණේ. 😉
ඉතින් විශේෂයෙන් කියලා තවත් දෙයක් සඳහන් කරන්න නැති නිසා, ඔයාලට මේ චිත්‍රපටයත් බලන්න ආරාධනා කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්! ඔබට ජය!
පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
Usersdrive Links
550MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
3GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
4GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links
550MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
3GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
4GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න
Uptobox Links
550MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
3GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
4GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න
Dropapk Links
550MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න
900MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
950MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
3GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
4GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “Teen Wolf: The Movie (2023) Sinhala Subtitles” Teen-Wolf-The-Movie-2023.zip – Downloaded 6758 times – 50.61 KBIf you have any complains about our contents, please email us at [email protected]
Tnx for description bro
Great work
ඉස්සර එයාගේ වියෝව දරාගන්න බැරිව හිටියේ. කියුවත් එක්ක එයා එන සීසන් එකක් තිබුනනම් කතාව මරු කියල. මටනම් හිතෙන්නෙ මේ ෆිල්ම් එක දැම්මෙ එච්ච්‍ර් හොඩකටනම් නෙමෙයි. කොමද තව සීසන් එකක් අවොත්😂💖💖
Wolf Pack Episode 1 එකටත් Sub එක දෙන්න බැරිද Sgor 🐺🔥
thanks bn
Wolf pack ekatath sub denna saho ❤️
Thanks for the sub 👍
wolf pack subtitles dennako?
thanks for subtitle
wolf pack eke season 1 eka kohomada hoyagannee
සබ් එකට ස්තූතියි.හැබැයි මේ ෆිල්ම් එක නම් ඇත්තටම අවුල්. ඩේටා නාස්ති කරගෙන මේක ඩවුන්ලෝඩ් කරලා බලන එක අපරාදෙ.හැටේ දශකයේ පඩංගු දෙමල ෆිලුමක් වගේ.😫😝