Year : 2014 –
Series IMDB Rate : 7.7/10
Stars : Grant Gustin, Candice Patton, Danielle Panabaker
Language : English
Creators : Greg Berlanti, Geoff Johns, Andrew Kreisberg
ආයුබෝවන්! 🙏😋 ඔන්න ඉතිං වෙනදා වගේම සුපුරුදු පරිදි මං ඔයාලට අද අරගෙන එන්නෙ ෆ්ලෑෂ් 13 වන කතාංගය. කලින් කොටසින් පුංචි මතක් කිරීමක් කලොත්, ඔයාලට මතක ඇති මරණයේ ස්වාමියා නොහොත් ඩෙත්ස්ටෝම් කේට්ලින්ව පැහැරගෙන ගිහින් උගේ මනාලිය කරගන්න හදනවා කියලා.
කොහොම හරි ඩෙත්ස්ටෝම්ගේ උත්සහාය ව්‍යර්ථ වෙන්නෙ කේට්ලින් තාමත් ඒකට සුදුසු නෑ කියන හින්දයි. ඩෙත්ස්ටෝම්ට ඕන කරන්නෙ කේට්ලින්ව මරන්න නෙවෙයි, උගේ මනාලිය කරගන්න කියලා දැනගත්තම බැරී ඇලෙග්‍රා චෙස්ටර්යි එකතු වෙලා ඒකට පිළියමක් හොයා ගන්නවා. එතනින් පස්සෙ අයිරිස් ඉන්න තැනට පරණ චරිතයක් එනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ ඉන්නෙ ‘එඩී.’ ඔන්න එහෙනම් එතනින් එහාට කතාව තියෙන්නෙ මේ කොටසින්. ඉතුරු ටික බලන්න ඔයාලට ආරාධනා කරලා තවත් උපසිරැසියකින් ලඟදිම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මං ගිහින් එන්නම්.
• හැමෝටම සුබ දවසක්! ජය වේවා! •
” පුලුවන් හැමෝම කමෙන්ට් එක ගානේ, දාගෙන යන්න අමතක කරන්නත් එපා.”
200MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
adarei rukaaa
Ruka ithiri tikath onee kollo kauru nathath api innawa uba ekka
jayawewaa
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!