Monday , August 3 2026

The Flash [S09:E10] Sinhala Subtitles | නව ලොවක් – පලවෙනි කොටස: “ප්‍රතිරෝධය”.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

The Flash Season 09 Sinhala Subtitles

Year : October 7, 2014 (USA)

IMDB Rate :  7.6/10

Stars :  Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker

Language :  English

Director : J.P. Finn Emily Silver Jennifer Lence

ආයුබෝවන්! පයිරේට් සිනමාලෝලී සියලුම දෙනාටම 🙏 මුලින්ම හැමෝටම සුභ දවසක්’ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ “The Flash: The Final Run දසවෙනි කතාංගයට උපසිරැසි.

ඉතිං අද කොටස සම්බන්ධව කතා කළොත්, ෆ්ලෑෂ් කතාමාලාව මුල ඉඳලම බලපු කෙනෙක් නම්, ඔයාට ප්‍රශ්නයක් වුන තැනක් ඇතිනේ’ බැරීගේ අම්මව රිවර්ස් ෆ්ලෑෂ් අතින් ඝාතනය කළත්, ඊට කලින් මොකක්ද වෙන්නෙ යන අදහස. ඉතිං ඔයත් සුපුරුදු ෆ්ලෑෂ් රසිකයෙක් නම්, අද කොටස හොඳ පැහැදිලිව අවබෝධයකින් යුතුව බැලුවොත්, මං කලින් සඳහන් කළ තැන පැහැදිලිව තේරුම් ඇතුව බලාගන්න ලැබෙයි. ඒ වගේම මගේ අද කතාංගය ගැන මට අනුව මගේ අදහස තමයි, දැනට ෆ්ලෑෂ් නවවන කතාසමය තුලින් අපිට බලාගන්න ලැබුන හොඳම කතාංගය කියන එක. Emotions අතින් එහෙම හුඟක් දැනෙන්නම තිබුණා කියලත් කියන්න පුලුවන්.

ඉතිං ඒ නිසා අද කොටස ගැන කිසිඳු පැහැදිලි කිරීමක් කරන්නෙ නැතුව ඉන්නම්. මොකද අද කතාංගය බලන්නම වටිනවා. එහෙනම් ඉතිං මමත් අදට මෙතනින් නවතිනවා. ෆ්ලෑෂ් මෙම අවසන් කතාසමය තුල තවත් කතාංග 3කින් තමා අවසන් වීමට නියමිත. Arrowverse හි දිගටම කතාමාලාව. 11 සහ 12 යන කතාංග දෙක දැනටමත් නිකුත් වෙලා තියෙන්නෙ. ඒ කොටස් දෙකටත් ඉක්මනින්ම උපසිරැසි අරගෙන එන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් කතාමාලාවේ අවසන් කොටස මේ මැයි 24 වෙනිදා නිකුත් වීමට නියමිතයි.

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Avatar Aang: The Last Airbender (2026) Sinhala Subtitles | අවතාර් ආන්ග්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : July 24, 2026 (USA) IMBD: 7.9/10 Starring: Eric Nam,Jessica Matten,Steven Yeun,Dave Bautista Director : …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *