Year : October 7, 2014 (USA)
IMDB Rate : 7.6/10
Stars : Grant Gustin,Candice Patton,Carlos Valdes,Danielle Panabaker
Language : English
Director : J.P. Finn Emily Silver Jennifer Lence
ආයුබෝවන්! පයිරේට් සිනමාලෝලී සියලුම දෙනාටම 🙏 මුලින්ම හැමෝටම සුභ දවසක්’ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ “The Flash: The Final Run දසවෙනි කතාංගයට උපසිරැසි.
ඉතිං අද කොටස සම්බන්ධව කතා කළොත්, ෆ්ලෑෂ් කතාමාලාව මුල ඉඳලම බලපු කෙනෙක් නම්, ඔයාට ප්‍රශ්නයක් වුන තැනක් ඇතිනේ’ බැරීගේ අම්මව රිවර්ස් ෆ්ලෑෂ් අතින් ඝාතනය කළත්, ඊට කලින් මොකක්ද වෙන්නෙ යන අදහස. ඉතිං ඔයත් සුපුරුදු ෆ්ලෑෂ් රසිකයෙක් නම්, අද කොටස හොඳ පැහැදිලිව අවබෝධයකින් යුතුව බැලුවොත්, මං කලින් සඳහන් කළ තැන පැහැදිලිව තේරුම් ඇතුව බලාගන්න ලැබෙයි. ඒ වගේම මගේ අද කතාංගය ගැන මට අනුව මගේ අදහස තමයි, දැනට ෆ්ලෑෂ් නවවන කතාසමය තුලින් අපිට බලාගන්න ලැබුන හොඳම කතාංගය කියන එක. Emotions අතින් එහෙම හුඟක් දැනෙන්නම තිබුණා කියලත් කියන්න පුලුවන්.
ඉතිං ඒ නිසා අද කොටස ගැන කිසිඳු පැහැදිලි කිරීමක් කරන්නෙ නැතුව ඉන්නම්. මොකද අද කතාංගය බලන්නම වටිනවා. එහෙනම් ඉතිං මමත් අදට මෙතනින් නවතිනවා. ෆ්ලෑෂ් මෙම අවසන් කතාසමය තුල තවත් කතාංග 3කින් තමා අවසන් වීමට නියමිත. Arrowverse හි දිගටම කතාමාලාව. 11 සහ 12 යන කතාංග දෙක දැනටමත් නිකුත් වෙලා තියෙන්නෙ. ඒ කොටස් දෙකටත් ඉක්මනින්ම උපසිරැසි අරගෙන එන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ෆ්ලෑෂ් කතාමාලාවේ අවසන් කොටස මේ මැයි 24 වෙනිදා නිකුත් වීමට නියමිතයි.
720p Links
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
460MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න460MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
460MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Flash [S09:E10] Sinhala Subtitles” The-Flash-S09E10.zip – Downloaded 2827 times – 19.81 KBIf you have any complains about our contents, please email us at [email protected]
Thanks kollo ithuru epi 3 tath sub one ….
Anith 3th ooni sagoo 😕😕😕
Ikmanata ithiri e3 th denna
Ela ela bro
Ruka ubnm ptta bn. Hem thenm meke sub hoya hoya giya. Boza anith 3tth sub dahan ikmnt.
ikmanata one ithuru 3th
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕