Year : 2021 –
IMDB Rate : 5.5/10
Stars : McKell David, Thaddea Graham, Jojo Macari
Language : English
Creator : Tom Bidwell
ඉතින් ඔන්න මේකේ මෙහෙම්ම 2ත් අරගෙනම ආවා, ඉතින් මේක කට්ටිය ගන්නවා අඩුයි වගේ වැඩිය දන්නේ නැති නිසා ඒ වුනාට මේක Sherlock Holmes කතාව සම්බන්ධයි කියලා දන්නවා නම් කට්ටිය බලයි, මොකද ලොකු සම්බන්ධයක් තියෙයි. එහෙනම් අපි 2 වෙනි එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේකෙදි වෙන්නේ දත් සුරංගනාවි කියන කෙනා ළමයින්ගේ දත් ඔක්කොම හොරකම් කරන්න පටන්ගන්නවා, ඒ කිසියම් අරමුණකින්, අපි දන්නවනේ ඔය වගේ වැඩක් කරන්නේ මොකක්හරි පලිගැනීමේ අරමුණකින් කියලා, ඉතින් ඒකේ වැඩෙත් ජෝන් භාරදෙන්නේ අර ළමයි ටිකට තමයි එයාලා තමයි මේක ගැන හොයලා බලන්න පටන්ගන්නේ…. ඉතින් ඔච්චර කියන්නේ වැඩිය කියන්න බැහැ…. එහෙනම් 3න් හම්බෙමු… ජය වේවා!! සුබ දවසක්!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!
220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
220MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
සබ් එකට බොහොම ස්තූතියි!
ela… digatama sub demu….
ස්තුතියි උපසිරැසියට
Thank you mcn.. Waiting for the next episode
Anith tikath damuko bro
THANKS BRO
anik ewath denwa ne ……. jaya wewa
thank you oyala hinda thamai apita mewa me widiyata balanda hambawenne anik ewatath sub demu
thanks brother sub ekata. ithuru episode tikatath sub demu neda ikmanata
Thanx bro. ඉතුරු එපි වලටත් සබ් දෙන්නකො. ජය …
ithuru tiikaaaaaaaaaaaaaaa ko………………
episode 3 sub onne .. bro .. ikmanatama
nawaththuwada bn sub dena eka
Sub භාගෙට දෙනවනං මොකටද බං 1ක් 2ක් දෙන්නේ 😂
Ko ane anith ep wala sub ikmnt dendako
bro next episode plz. Good Luck
ithuru sub nadda .thnakz sub walata
thawa episode 6i thiyenne bro.puluwan ikmanata sub eka denna balanna.jaya wewa.