Year : 2019
IMDB Rate : 6.5/10
Stars : Sebastian Stan, Alison Sudol, Asher Miles Fallica
Language : English
Director : Todd Robinson
මේ යුධමය චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. 1966 වියට්නාම් යුද්ධයේ දි ගලවා ගැනීමේ මෙහයෙුමක නිරතවූ US Air Force Pararescueman කණ්ඩායමේ හිටපු සෙබලෙකු වන William H. Pitsenbarger තමන්ගෙ ජීවිතය අනතුරේ හෙලමින් සුවිශේෂී කැප කිරීමක් කරල අහසින් කාඩාපාත් වුන දේවදූතයෙකු මෙන් ත්‍රස්තවාදීන් හමුවේ කොටුවී පහර කමින් සිටිය US Army 1st Infantry Division එකේ සෙබලුන්ට වෛද්‍ය ආධාර ලබාදෙමින් විශාල පිරිසකගේ ජීවිත ගලවාගනිමින් සිදුකරපු ඉතිහාසගත ක්‍රියාව පිලිබඳව කතාව සමගින්ම අවුරුදු 34ක උත්සහයක් ගෙන ඔහු ඒ කල සේවයට ඇමරිකානු ත්‍රිවිධ හමුදා තුල තිබෙන ඉහලම සම්මානයක් වන Medal of Honor පදක්කම හිමිකර දීමට Scott Huffman සහ ඔහු සමග සටනේ හිටපු සෙබලුන් පිරිස කරන උත්සහය තමයි මේ චිත්‍රපටය තුල පෙන්වා දී තිබෙන්නෙ. මෙහිදි හමුදා සෙබලුන් යුද්ධයකට මුහුනදීමෙන් පසුව ඔවුන්ට දකින්නට විඳින්නට සිදුවුන දේවල් වලින් ඔවුන් ගේ මානසිකත්වය තිබෙන්නාවූ තත්වය ගැනත් ලස්සනට පෙන්නුම් කරල තිබෙනව.
Racaty Links
Uptobox Links
මෙම උපසිරැසි BR | WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
BR eka avilla thiyenne???
Thanks pana
Web ekata sub dennko
බොහෝම ස්තූතියි Link එකට….ජයෙන් ජය!!!