Friday , May 2 2025
DON'T MISS

The Last Mercenary (2021) Sinhala Subtitles | අවසන් කුලී හේවායා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Last Mercenary (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  5.4/10

Stars :  Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza

Language :  English

Director :  David Charhon

ඉතින් ඔන්න ඔයාලට අද තව ෆිලුමක් අරගෙනයි මං ආවේ, මේක නම් ප්‍රංශ එකක් කියන්න ඕනේ, ඒත් එක්ක Netflix හරහා තමයි මේක නිකුත් කරේ,
නමින් මේක The Last Mercenary (2021) වනවා. මෙහි IMDB අගය 5.4ක් ලැබිලා තියෙනවා, ඒත් එක්ක මේක අයිතිවෙන්නෙ Action, Comedy
යන ගණයන්වලටයි. මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ David Charhon යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza, Assa Sylla, Eric Judor යන ආදි නළු නිළියන්ය. ඉතින් හොඳ ෆිලුමක් ඔයාලත් අරන් බලන් කියලා, මට කොමෙන්ටුවක් දෙන්නත් කියලා…. අපි යමු කතාව පැත්තට පොඩ්ඩක්……..

කාලයක් තිස්සේ හැංගිලා හිටපු රිචර්ඩ්ට ආපහු ප්‍රංශෙට එන්න වෙනවා මොකද එයාගේ පුතා ආයුධ ගනුදෙනුවලට සම්බන්ධයි කියලාලැබිච්ච තොරතුරකින් එයාව පොලීසියෙන් හොයන නිසා, ඒවගේම මේ පුතාට නිර්මුක්තියක් පොඩි කාලේ ඉඳන් ලැබිලා තියෙනවා, ඒකට හේතුව කතාවෙදි බලාගන්න පුළුවන් වෙයි, තව කිව්වොත් රිචර්ඩ් එන්නේ පුතාව බේරගන්න අරමුණෙන්… ඒ වුනාට තව ලොකු දේකට අත දාන්න මෙයාට සිද්ධ වෙනවා…. ඉතින් ඔය කිව්වා ඇති…. අපි තව උපසිරැසියකින් හම්බෙමු…. එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!
බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.1GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.0GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Last Mercenary (2021) Sinhala Subtitles” The-Last-Mercenary-2021.zip – Downloaded 3852 times – 54.91 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | පට්ට ගේම් කාරයෙක්.… [සිංහල උපසිරැසි සමඟ]

Release date: April 25, 2025 IMDB Rate :  4.1/10 Stars : Nikita Dutta,Saif Ali Khan,Jaideep Ahlawat …

6 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Thanks jayawewa….!

  3. Rurouni.Kenshin.The.Beginning.Part.2.2021.JAPANESE ekat sub karnako bn

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Thanks sahoo…/

  6. thanks shooo…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *