Friday , May 23 2025

The Last of Us (2023) [S01: E03] Sinhala Subtitles | හුඟ කාලෙකට කලින්.. [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Year : January 15, 2023 (USA)

IMDB Rate :  9.5/10

Stars :  Pedro Pascal ,Bella Ramsey

Language :  English

Director : Craig Mazin ,Neil Druckmann

🙏 ආයුබෝවන්! කියන ගමන් අදත් ඔන්න පයිරේට් සිනමා රසික ලෝලින්ව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. පොඩ්ඩක් විතර අද උපසිරැසිය පරක්කු වුණා. ඒ කොහොම වුණත් වැඩේ අතෑරියේ නෑ කොල්ලා උපසිරැසිය අරගෙනමයි ආවේ.

අද කතාවෙදී ඔයාලට බලාගන්න ලැබෙන්නෙ, මුල් කොටස් වල ඉඳලම ටෙස් සහ ජෝල් සඳහන් කරන එයාලගේ යාලුවෝ දෙන්නෙක් ගැන’ බිල් සහ ෆ්‍රෑන්ක් කියලා. අන්න ඒ දෙන්නගේ කතාව තමයි ඔයාලට අද කොටසින් බලාගන්න ලැබෙන්නෙ. ජෝල් එලීව ඉදියෙදී කොහොම බලාගනීවිද, බිල්ගෙයි ෆ්‍රෑන්ක්ගෙයි කතාව මොකක් වෙන්න ඇතිද මේ දේවල් ටික අද කොටසින් ඔයාලට බලාගන්න ලැබෙයි. ඉතින් විශේෂයෙන් කියලා දෙයක් සඳහන් කරන්න නැති හින්දා අදට මෙතනින් නතර වෙනවා. ඔබට ජය!

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Last of Us (2023-) [S01: E03] Sinhala Subtitles” The-Last-of-Us-2023-S01-E03.zip – Downloaded 3880 times – 18.36 KB

If you have any complains about our contents, please email us at [email protected]

– Team PirateLK –

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Fair Rain (2025) Sinhala Subtitles | ලෝක අර්බුදය..[සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMBD: 3.1/10 Starring: Patrick Vann,Malcolm Simmons,Suzanne R. Neff Language : English Director : Cynthia …

3 comments

  1. Thank you bro.. Jaya wewa. me site eka supiri. kee going !
    Budu saranai siyalu denatama

  2. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  3. Thank you! marama watinawa me wada nam.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *