Thursday , May 29 2025

The Mandalorian [S02: E02] Sinhala Subtitles | මගියා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Mandalorian [S02: E02] Sinhala Subtitles

Year :  2019

Series IMDB Rate :  8.7/10

Stars :   Pedro Pascal, Kyle Pacek, Brendan Wayne

Language :  English

Director :   Jon Favreau


ඉතින් මං ඔන්න අද ඔයාලට මේකේ දෙවෙනි එපියත් අරගෙන ආවා,ඉතින් අපි කලින් එකේදි ගොඩක් දේවල් දැක්කා ඒවා මං මතක් කරන්නෙ නැහැ,ඒත් ක්‍රයට් මකරව මරපු විදිහ නම් මතක් කරන්න ඕනේ….හරි ඉතින් අපි දැන් මේ එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

ඉතින් මේකෙදි වෙන්නෙ මැන්ඩලෝරියන්ට ගෙබි කාන්තාවක් තම යානයේ දාගෙන ඒ ගෙබි කාන්තාවට සුදුසු ග්‍රහලෝකෙකට අරන් යන්න ඉතින් ඒ මොකටද කියලා මම කියන්නෙ නැහැ තව යන අතර මග අභ්‍යාවකාශ නිම්න වළල්ලේ මුර සංචාරේ ඉන්න දෙන්නෙක් මෙයාට හම්බෙනවා ඉතින් මෙයා එතනින් පැනලා යනවා ගිහින් ලොකු අකරතැබ්බෙකට මුහුණ දෙනවා,ඒත් එක්ක මම තව කියන්න යන්නේ නැහැ මොකද මේ කතාව ගැන වැඩිය කිව්වොත් කිසිම කුතුහලයක් නැතුව යනවා එහෙනම් හෙල්ස්ටෝර්ම් අන්තිම එපියෙන් හම්බෙමු…..ජය වේවා!!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Mandalorian [S02: E02] Sinhala Subtitles” The-Mandalorian-S02-E02.zip – Downloaded 1438 times – 9.52 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premium Movies Zone  –

Check Also

HIT The Third Case (2025) Sinhala Subtitles | අර්ජුන් සර්කාර්… [සිංහල උපසිරැසි සමඟ]

Release date: May 1, 2025 (India) IMDB Rate :  7.4/10 Stars : Nani; Srinidhi Shetty …

One comment

  1. සිංහල සබට බොහොම තුති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *