Tuesday , July 1 2025
DON'T MISS

The Mandalorian [S02: E06] Sinhala Subtitles | ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Mandalorian [S02: E06] Sinhala Subtitles

Year :  2019 –

Series IMDB Rate :  8.7/10

Stars :   Pedro Pascal, Kyle Pacek, Brendan Wayne

Language :  English

Director :   Jon Favreau


ඉතින් මම මුලින්ම සමාව ඉල්ලලා ඉන්න ඕනේ මේක දෙන්න ගොඩක් පරක්කු කරාට, ඊළඟ සැරේ අනිවාරෙන් ඉක්මනින්ම අරන් එනවයි කියන ගමන් මම මේක ඔයාලට පරක්කු කරලා හරි දෙනවා, ඉතින් අපි කලින් කතාවෙ දැක්කා මැන්ඩෝ අශෝකා ටානා ගාවට ගිහින් වෙච්ච දේවල්,
ග්‍රෝගු කියලලු ළමයට කියන්නෙත් කියලා… ඉතින් අපි මේකට පොඩ්ඩක් හැරෙමු….

මේකේ වෙන්නේ කලින් එකේ වගෙ ටයිතෝන් ග්‍රහලෝකෙට අපේ මැන්ඩෝ මල්ලියා යනවා, ඉතින් එහෙදි අර කිව්ව පර්වතේ උඩින් මේ ග්‍රෝගුව තියෙනව, එයා මොනවා කරයිද කියලා මම කියන්නේ නැහැ හැබැයි මැන්ඩෝගෙ මහන්සිය මේකෙදි වතුරේ යනවයි කියලා කියන්න පුළුවන් ඒ මොකද කියලා මං කියන්නෙත් නැහැ, ඉතින් එහෙනම් කතාව බලන්න ඔයාලට භාරයි!!! ස්තූති!!! ජය වේවා!!! සුබ දවසක්!!!

Download Menu

 

 

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  200MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Mandalorian [S02: E06] Sinhala Subtitles” The-Mandalorian-S02-E06.zip – Downloaded 1211 times – 8.77 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premium Movies Zone  –

Check Also

The Last of Us [S02: E05] Sinhala Subtitles | ඇගේ ආදරය විඳින්න! [සිංහල උපසිරසි]

Year : January 15, 2023 IMDB Rate :  8.8/10 Stars : Pedro Pascal ,Bella Ramsey, Gabriel …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *