Tuesday , May 6 2025
DON'T MISS

The Mandalorian [S02: E08] Sinhala Subtitles | ගලවාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Mandalorian [S02: E08] Sinhala Subtitles

Year :  2019

Series IMDB Rate :  8.7/10

Stars :   Pedro Pascal, Kyle Pacek, Brendan Wayne

Language :  English

Director :   Jon Favreau

8 වෙනි කොටස :

ඉතින් මේකෙදි මැන්ඩලෝරියන් බෝ කැටෑනුයි එයාගේ යාළුවොයි එක්ක මොෆ් ගිඩන් පරද්දන්න යනවා, ඒවගේම ග්‍රෝගුවත් අරගන්න තමයි යන්නේ,
ඒත් එක්ක මෙයාලට අඳුරු සෙබලුන් කියන කට්ටියට මූණ දෙන්න වෙනවා, ඉතින් දැන් මම මේකෙත් වැඩිය කියන්නෙ නැහැ මොකද
මේ අන්තිම එපිය නිසා, මේකෙදි අපි බලමු මැන්ඩොට ග්‍රෝගුව අරන් යන්න හම්බෙයිද කියලා ඒවගේම මොෆ් ගිඩන්ව පරද්දන්න පුළුවන් වෙයිද කියලා…

ඉතින් සුබ දවසක්!!! ජයවේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!

Download Menu

 

 

>>  160MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  160MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Mandalorian [S02: E08] Sinhala Subtitles” The-Mandalorian-S02-E08.zip – Downloaded 1485 times – 11.60 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premium Movies Zone  –

Check Also

ED: Extra Decent (2025) Sinhala Subtitles | උම්මත්තකයා! [සිංහල උපසිරැසි සමඟ]

Release date: December 20, 2024 IMDB Rate :  6.1/10 Stars : Suraj Venjaramoodu,Vinaya Prasad,Shyam Mohan Language …

3 comments

  1. සබට බොහොම තුති

  2. Thank you bro…

  3. THNX UUUUUUU

Leave a Reply to Gayan Cancel reply

Your email address will not be published. Required fields are marked *