Year : 2019
IMDB Rate : 4.3/10
Stars : Carter, David E. Cazares, Deanna Grace Congo
Language : English
Director : Khu, Justin Price
මම අද අරන් ආවෙි *The Mummy Rebirth * මෙි ගැන කියනමි ඊජිප්තු කතා අපි ගොඩක් දෙනෙක් බලා තියෙනවා ඒ වගේ කතාවක් තමයි මෙිකත් මෙි කාළය වෙචි දේයක් තමයි මෙිකෙන් කියන්නේ
කතා පටගන්න ගන්නෙ සෙබැක් රෙහීමා ආදරය ගැන ඒ දෙන්න ගෙ ආදරය ගැළැපෙන් නැ කියෙලා එයාලා ගෙ බිද දැමිමා ඉට පස්සේ අවුරැදු දහසක් ගණක් තියෙන්නේ කැනීම් කරනවා හමිවෙිච දෙයක් සෙබැක් මැරැණු තැන රෙහීමා මැරැණා හොයන්න තමයි මෙි කතාවෙි අරමුණ පාෂාණෙ බලය ගැන මෙික ගන්න කටිටය උත්සාහා කරන්නේ එත් කටවත්ම ගන්න බැ මෙි සරල ඉංග්‍රීසි භාෂාවක් තියෙනවා IMDb අගය 4.4 /10 මෙික අධ්‍යක්ෂය Justin Pirce රඟපාන කටිටය තමයි Brittany Goodwin cater Deanna Grece දායක වන්නේ
මගේ තුන් වෙනි උපසිරැස මම ගගන් පබසර තවත් උපසිරැසි හමුවෙමු සුහ දවසක් හැමමෝමට ❤❤❤
Racaty Links
Dropapk Links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
ගගන් පබසර විසිනි
තුන්වන උපසිරැසි ගැන්වීම
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
තෑන්ක්ස් මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
ela,,, ban hodai
උපසිරසියට බොහොම ස්තුතියි! සුපිරි වැඩක් යාළුවා. සුභ අනාගතයක්! ජය වේවා!
උපසිරසියට බොහොම ස්තුතියි! සුපිරි වැඩක් යාළුවා. සුභ අනාගතයක්! ජය වේවා!
චිත්‍රපටය ගැන ලොකු විස්තරයක් දාල තිනව ගොඩක් හොදයි ඒක . ජයෙන් ජයම වේව