Year : 2021
IMDB Rate : 6.5/10
Stars : Michael Keaton, Maggie Q, Samuel L. Jackson
Language : English
Director : Martin Campbell
ඉතින් කට්ටිය ඔන්න තව ෆිලුමක් අරගෙන තමයි මං ආවේ, නමින් මේක Protege (2021) වනවා. ඉතින් මේකේ IMDB අගය 6.5ක් වෙනවා. ඒත් එක්ක මේක අයිතිවෙන්නේ Action, Crime, Thriller යන ගණයන්වලට. මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Martin Campbell යන කෙනයි. ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නේ Michael Keaton, Maggie Q, Samule L.Jackson, David Rintoul ආදි සුපිරි නලු නිලියන්ය. ඉතින් කොමෙන්ටුවක් දෙන්න කියනගමන්…. කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
ඇනාව පොඩි කාලේ ඉඳන් හදා වඩාගන්නේ මූඩි, එයා මෙයාව ඉතාමත් සුපිරි ඝාතකයෙක් වෙන්න පුහුණු කරවලා තියෙන්නේ, ඉතින් එකපාරටම පොඩි සිද්ධියක් නිසා මූඩි මැරෙනවා, ඇනාට ඕනේ වෙනවා ඒ වෙනුවෙන් පලිගන්න…. ඉතින් ඔච්චරයි කියන්නේ… ඉතුරු ටික ඔයාලම බලන්නකෝ!!! එහෙනම් සුබ දවසක්!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
650MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p PSA WEBRip All links
650MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
650MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks Broo🔥🔥
Thanks bro! Appreciate.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
thanks bro….Riders of Justice 2021,okath sub karanna supiriyak
Thanks kollo. God bless you
vacation friend eke Sinhala sub dannako plsss
Malli Vacation Friends 2021 film ekata sub eka karannako….dan awillath sahena dawas wenawane….
vacation friends eke sinhala sub dennakoo
thanks kollo