Year : 2020
IMDB Rate : 8.8/10
Stars : Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp
Language : English
Director : Scott Frank, Allan Scott
ඉතින් මම දැන් ඔයාලට මේකේ දෙවෙනි එපියත් ගෙනාවා,ඉතින් පළවෙනි එක බලපු අය දන්නවා ඇති මේක මොනතරම් සුපිරියක්ද කියලා,අපි දැන් කලින් එකේ දැක්කා
බෙත් කියන්නේ කවුද එතකොට එයා අර කොළ පාට පෙත්ත අරගන්න ගිහින් කරගත්ත අකරතැබ්බෙකුත්…ඉතින් අපි මේ එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකේ බෙත් දැන් ලොකු වෙනවා,එතකොට මේකේ මෙයාව හදාගන්න ගන්න පවුලක් එනවා,ඒ පවුල මෙයාට ගොඩක් හොඳින් සලකනවා,ඒ අස්සේ මෙයා එහෙට
ගිහින් ඉද්දි මෙයාට චෙස් සෙල්ලම් කරන්න ඕනේ වෙනවා,මෙයා ඉතින් තරඟයක් ගැන දැනගන්නවා,ඒකෙ පළවෙනි තෑග්ගට ඩොලර් 100ක් දෙනවා,ඉතින්
මෙයාට මේ සල්ලි ගොඩක් වටිනවා,ඉතින් මෙයා මේ තරඟෙට ඇතුළත් වෙන්නේ ශයිබල්ගෙන් සල්ලි ඉල්ලගෙන ඒත් ඉතින් කෙනෙක් දුන්නාම දෙයක්
අපි දෙන්න එපෑ ඉතින් මෙයා කියන්නෙ ඩොලර් 10 ක් දෙනවා කියලා එයා මේ තරඟෙන් දින්නොත්,ඉතින් ශයිබල් මෙයාට ඒක දෙනවා,මෙයා තරඟෙට ඇතුළත්
වෙද්දි ගොඩක් අය මෙයාව මුකුත් බැරි කෙනෙක් විදිහට ගනන් ගන්නේ,ඒත් එක්ක එයා ඉන්න පවුලේ අයට ආර්ථිකමය ප්‍රශ්නත් එනවා,එහෙනම්
අපි බලමු මෙයාට පුළුවන් වෙයිද කියලා මේ තරඟෙන් දිනන්න,ඒවගේම එයා ඉන්න පවුලට උදව් කරන්නත්……එහෙනම් ජය වේවා!!! සුබ දවසක්!!!
3න් හම්බෙමු!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
සබට තුති සහෝ!