Year : 2020 –
IMDB Rate : 5.7/10
Stars : James Marsden, Odessa Young, Owen Teague
Language : English
Creators : Josh Boone, Benjamin Cavell
ඉතින් මම ඔන්න 7ත් එක්කම 8ත් අරන් ආවා, ඉතින් මම කලින් එකේ වෙච්ච ඒවා කිව්වොත් එහෙම අපි දැක්කා හැරොල්ඩ්ට වෙච්ච අවාසනාවන්ත සිදුවීම ගැන, ඒවගේම ලොයිඩ් ඇවිල්ලා අපේ තුන්දෙනාව නිව් වෙගාස්වලටත් අරන් යනවා, ස්ටූට පොඩි අකරතැබ්බෙකුත් වෙනවා දැක්කනේ, එහෙනම් අපි මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකෙදි මුළු කතාවම ගොඩක් තියෙන්නේ නිව් වේගාස්වල නේඩින්ගේ ස්වරූපේ වෙනස් වෙනවා, ඒ කියන්නේ එයාගේ වයසක පාටක් පේන්න ගන්නවා, ඒ එයාගේ ඇතුළේ ඉන්න ළමයා නිසා, ඉතින් ඒක උගුලක් කියලා දැනගන්නවා, දැන් නේඩින් මොනවා කරයිද? මම දන්නැහැ. ඔයාලම බලන්න. ඒත් ඒක අර තුන්දෙනාව නඩු විභාගෙකට ගෙනියනවා, නිව් වේගාස්වලට ඔත්තුකාරයෝ විදිහට ගෙනාවයි කියලා, ඉතින් ඒ අස්සේ ෆ්ලැග් ශෝ එකක් කරනවා, මෙයාලට දඬුවමක් දෙන්න, ඉතිරි ටික ඔයාලට භාරයි. අපි 9 වෙනි එකෙන් ඒ කියන්නෙ අන්තිම එකෙන් හම්බෙමු. බායි! බායි! ස්තූති! ජය වේවා!! සුබ දවසක්!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Thanks for the sub!
Thanks. ………good luck. ……