Sunday , April 20 2025
DON'T MISS

Those Who Wish Me Dead (2021) Sinhala Subtitles | මාගේ මරණය පතන්නෝ [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Those Who Wish Me Dead (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.1/10

Stars :   Angelina Jolie, Nicholas Hoult, Finn Little

Language :  English

Director :  Taylor Sheridan

අද මේ අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ ක්‍රියාදාම, නාට්‍යමය, ත්‍රාසජනක යන තුන වර්ගයට අයත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසියත් චිත්‍රපටය Those Who Wish Me Dead (2021). මයිකල් කොරිටාගේ පොතක් ඇසුරින් ඔහුත්, ටේලර් ෂෙරිඩන් සහ චාල්ස් ලෙවිට් දෙදෙනාගේ රචනයෙන් ටේලර් ෂෙරිඩන්ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය මේ වනවිට 6.1 IMDb අගයක්ද, 63%Rotten Tomatoes අගයක්ද 58%ක මෙටාක්‍රිටික් අගයක්ද ලබා තිබෙනවා. රංගනයෙන් දායක වන්නේ ඇන්ජලීනා ජොලී ( ඇනා), ෆින් ලිට්ල් ( කොනර්), ජොන් බර්න්තල් (ඊතන්), ඒඩන් ගිලන් ( ජැක්), නොකලස් හෝල්ට් (පැට්‍රික්), ජැක් වෙබර් (ඔවන්), මෙදීනා සෙන්ගර් (ඇලිසන්), ටයිලර් පෙරී (ආතර්), බූට්ස් සදර්ලන්ඩ් (ෂෙරිෆ්) ඇතුළු පිරිසක්.

දීර්ඝ ලිපියක් ලිවීමට තරම් විශේෂත්වයක් චිත්‍රපටය තුලින් මා නොදැක්කත්, මෙය ත්‍රාසය සොයන ඔබට රසවිඳිය හැකි චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ. නමුත් මෙහි දෙබස් භාවිතාව පිලිබඳ පැහැදීමක් නෑ මට, විශේෂයෙන්ම ඇන්ජලීනා ජොලීගේ චරිතය හා කොනර් අතර ඇතිවන දෙබස්.

කතාව කෙටියෙන් මෙහෙමයි. මිනීමැරුමක් සියැසින් දකින නව යොවුන් වියේ දරුවෙක් පසුපස හඹායනවා ඝාතකයන් දෙදෙනෙක්, ඔවුන් අවසානයේ වැටෙන්නේ මොන්ටානා වනාන්තරයට . එහි සේවය කරනවා රාජකාරියේදි අත්විඳි ඛේදජනක සිදුවීමකින් මානසිකව පීඩාවිඳින කාන්තා ගිනි නිවන භටයෙක්. එසේම පෙරකී දරුවාට ඥාතීත්වයක් තිබෙන ෂෙරීෆ් නිලධාරියෙකුත් පදිංචිව සිටිනවා මෙම වනාන්තරය ආසන්නයේ. ඔවුන් තිදෙනාත් ඝාතකයන් දෙදෙනාත් අතර සිදුවන ගැටුමයි මේ චිත්‍රපටය තුල තිබෙන්නේ. නමුත් ඒ අතරේ ස්වභාවික සතුරෙකුත් සිටිනවා මේ සියල්ලන්ටම විරුද්ධව යන. එතනින් එහාට කතාව ඔබට බාරයි. හමුවෙමු තවත් උපසිරැසියකින්.

Download Menu

 

 

Racaty Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p PSA WEBRip All links

Uptobox Links


800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Those Who Wish Me Dead (2021) Sinhala Subtitles” Those-Who-Wish-Me-Dead-2021.zip – Downloaded 2373 times – 27.80 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හසිත ප්‍රසාද් විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

3 comments

  1. ස්තුතියි සබ් එකට…ජය! Oxygen 2021 Movie එකටත් සබ් ඕනෙ..

  2. ස්තුතියි සබ් එකට… Oxygen 2021 Movie එකටත් සබ් එක ඕන. ජය

  3. තැන්ක්ස් සහෝ…Oxygen Movie එකටත් සබ් ඕන..

Leave a Reply to Praveen Cancel reply

Your email address will not be published. Required fields are marked *