Year : 2021
IMDB Rate : 6.3/10
Stars : Nathalie Kelley, Colin Donnell, Patti Murin
Language : English
Director : Jeff Beesley
ඉතින් යාලුවනේ මේ මගේ මුල් උපසිරසි ගන්විම..ඉතින් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුලුවන්..මුලින්ම ගැන සමවෙන්න ඕනි
jeff beesley විසින් අධ්යක්ෂණය කරපු මේ චිත්‍රපටයට nathalie kelley , colin donnell, patti murin, davy eduard king, janathan dunn වගේ දක්ශ රන්ගන ගිල්පියන් ශිල්පිනියන් රන්ගන දෑයකත්වය ලබා දෙනවා … 2021,ජුනි 20 වෙනිදා තමයි මේක රිලීස් උනේ …6.3 ක imdb අගයක් මේ චිත්‍ර පටියට ලැබිලා තියෙනවා…අභිරහස් කතා වලටා කමති අයට හොද චිත්‍රපටියක් කියල කියන්න පුලුවන් .. අභිරහස් චිත්‍රපටියක් නිසා කතාවේ සාරන්ශය ටිකක් කියන්න..මොකද මුලු කතාවම කිව්වොත් කතා රසය නැ ති වෙන්න පුලුවන්නේ
මෝල්ටාවේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ඔප්ටිමා හෝටලය නැවත විවෘත කරන විට, ඩෙස්ටිනේෂන් ට්‍රැවලර් සඟරාවේ ක්ලෝයි සහ ඇගේ කණ්ඩායම මෝල්ටාවේ සංචාරක දර්ශනය ආවරණය කිරීමට ගොස් එහි හෝටල් කවුළුව අසලින් යමෙකු වැටී මිය යන අයුරු දකිනවා…ඒ වගේම තානපති කාර්‍යාලයේ හොරකමකුත් සිද්ද වෙනවා..ඉතින් මේ මිනීමෑරිමයි හොරකමයි එකට සම්බන්ද වෙන්නේ කොහොමද කියලා දැනගන්න චිත්‍රපටය නරබන්න කියලා හැමෝටම ආරාදනා කරනවා …ඉතින් ලගදිම මේ වගේ චිත්‍රපටයකින් ආයේ හමුවෙමූ
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
Injil (2021)
Ron’s Gone Wrong (2021)
Hostage: Missing Celebrity (2021) – IMDb
The Last Duel (2021)
The Power of the Dog (2021)
…බොහෝම ස්තූතියි උපසිරැසියට…