Monday , March 18 2024
DON'T MISS

Tribes of Europa (2021-) [S01: E01] Sinhala Subtitles | 2074 ගෝලීය විපත්තිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Tribes of Europa (2021-) [S01: E01] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  6.6/10

Stars :   Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed

Language :  German

Creator :  Philip Koch

ඉතින් ඔන්න අද මම අරගෙන ආවා, තවත් අලුත් සීරිස් එකක්, මේක නම් ජර්මන් කතාමාලාවක්, මේ කතාමාලාව එපි 6කින් සමන්විතයි. ඉතින් අද එපි 3ක්ම දෙන්න හිතුවා. ඉතින් නමින් මේක Tribes Of Europa (2021). ඉතින් මේකෙ IMDB අගය 6.6ක් වෙනවා. ඒවගේම මේක අයිතිවෙන්නෙ Action, Adventure, Drama යන ගණයන් වලටයි. ඒවගේම මේකේ නිර්මාතෘ වෙන්නේ Phillip Koch. තව දෙයක් මේක Dark සීරිස් එක හදපු අයමයි හදලා තියෙන්නේ, ඒක නිසා සුපිරියක් තමා. ඒවගේම රංගනයෙන් දායක වෙන්නේ Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed, Melika Foroutan, Oliver Masucci යන නළු නිළියන්ය. ඉතින් මේකේ පළවෙනි එපිය තමයි මං අද අරගෙන ආවේ… එහෙනම් 1 වෙනි එපිය පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

2029 දී සිදුවූ බ්ලැක් අවුට් (ගෝලීයව විදුලිය නැතීවි අඳුර පැතිරීම) නිසා, ලෝකයේ සිටින ජනගහනය එක එක ගෝත්‍රවලට බෙදෙනවා, 2074 දී මේ කතාව දිවයන්නෙ, ඒවගේම මේ ගෝත්‍ර අතර බොහෝ යුද්ධත් සිද්ධවෙනවා, ඉතින් මෙහි ඔරිජින් කියන ගෝත්‍රයෙහි සිටින සහෝදරයෝ දෙන්නෙක් සහ සහෝදරියක් වෙන්වෙලා, ඔවුන්ට ඔවුන්ගේම අඩිපාරවල්වල ගමන් කරන්න වෙනවා, ඒ මොකද කියලා ඔබට මේක බලද්දි තේරෙයි, හදිසියේම ගුවන් යානාවක් කඩන් වැටෙනවා, ඒක අත්ලාන්තික් තාක්ෂණයට අයත් ගුවන් යානයක් ඒවගේම ඒක ඇතුළේ කියුබ් කියලා එකක් තියෙනවා, ඉතින් ක්‍රෝව්ස් කියන ගෝත්‍රයට ඕනේ මේ කියුබ් එක අරගන්න, මේ කියුබ් එක මොන වගේ දෙයක්ද? මොනවද මේ ගෝත්‍ර? අත්ලාන්තික් තාක්ෂණේ මොකක්ද? ඒ හැමදේම දැනගන්න අරගෙන බලන්න සුපිරිම සීරිස් එකක් වන Tribes Of Europa කතාමාලව. එහෙනම් 2 වෙනි එපියෙන් හම්බෙමු…. සුබ දවසක්!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!! කොමෙන්ටුවක් දෙන්න ඈ!

Download Menu

 

 

>>  300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  300MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tribes of Europa (2021-) [S01: E01] Sinhala Subtitles”

Tribes-of-Europa-2021-S01-E01.zip – Downloaded 3665 times – 14.09 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

7 comments

  1. Tvd eke season 5 sub ekth ikmnt diynko mchn..plzz

  2. Netflix පිස්සා

    මචන් ඉෂාන් පට්ට හොදේ සිරාවටම පට්ට අලුත් සීරීස් වලට මෙච්චර ඉක්මනට සබ් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි, ඔබ ඇතුලු පයිරේට් එකේ සියලු දෙනාටම සුබ පතනවා මේ වැඩේ තවත් හොදින් කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ආදරෙන් ප්‍රර්ථනා කරනවා ❤❤👍🏾👍🏾

    • මචං මේක නම් පට්ට පහරක්…සබ් දුන්නු එපි තුනම දැන් බලලා ඉවර කළේ.මචං දිගටම මේ කතාවට සබ් එක දෙන්න.සුපිරියක් තමා…….එලම මචෝ.ජය වේවා❤❤❤

  3. මචං මේක නම් පට්ට පහරක්…සබ් දුන්නු එපි තුනම දැන් බලලා ඉවර කළේ.මචං දිගටම මේ කතාවට සබ් එක දෙන්න.සුපිරියක් තමා…….එලම මචෝ.ජය වේවා❤❤❤

  4. thankz bokka

  5. පට්ට මචාං දිගටම කරගෙන යමු ජයෙන් ජය,,,,❤️❤️ මේ කරන සේවාව මිල කරන්න බෑ බ්‍රෝ,,,හැමෝටම කරන්න බෑ දිගටම තව සීරීස් වලට සබ් දෙමු එල කොම්ලෝ🥳🥳🥳

Leave a Reply

Your email address will not be published. Required fields are marked *