Year : 2021-
IMDB Rate : 6.6/10
Stars : Henriette Confurius, Emilio Sakraya, David Ali Rashed
Language : German
Creator : Philip Koch
ඉතින් අපි කලින් එකේදි දැක්කා ලිව් තමන්ගේ උපක්‍රමයක් යොදලා, වොස්වත් හිරේට දාලා, ක්‍රෝව්ගෙන් නගරෙට යන පාර දැනගන්නවා… එහෙනම් අපි මේක පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
මේකෙදි වෙන්නේ කියානෝට තන්තු දඬුවම දෙන්න ගෙනියනවා, ඒත් එතනදි වර්වාරාට පොඩි දෙයක් හම්බෙනවා ඒකෙන් මෙයා බේරෙනවා, ඒ කොහොමද කියල කියන් නැහැ, තව මෝසසුයි එල්ජයි යනවා බ්‍රැකර් කියලා කෙනෙක් හම්බෙන්න, ඒ කියුබ් එක හදාගන්න ඕනෙ නිසා… ඔච්චරයි කියන්නේ… 5ත් මේ දැන් ගේනවා… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!
මට පුළුවන් නම් කොමෙන්ටුවක් දෙන්න ලොකු උදව්වක්!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
සුපිරි වැඩක් මචං.අලුත් එකක් නිසා මේක සුපිරි.උදේ ගත්තෙ අදම සබ් දීලා.එලම බං.ජය👍👍👍❤🤗
thankz bro