Sunday , April 14 2024
DON'T MISS

Vikings Valhalla (2022-) [S02: E08] Sinhala Subtitles | ඇරඹුමක අවසානය..!! [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Vikings: Valhalla (2022-) [S01: E01] Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  7.2/10

Stars :  Sam Corlett, Frida Gustavsson, Leo Suter

Language :  English

Director :  Jeb Stuart

ආයුබෝවන්! 🙏 කියන ගමන් ඔන්න අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා, පයිරේට් සිනමා වාසීන්ව. මං අද ඔයාලට අරගෙන එන්නෙ Vikings: Valhalla දෙවන කතාමාලාවේ අවසන් කොටස. හුඟක් අය ආසාවෙන් බලාන හිටපු කතාමාලවක් නිසාම ඔයාලට මුලින්ම උපසිරැසි අරගෙන ඕන කියලා හිතුවා, එක දිගට උපසිරැසි ටික අරගෙන ඕනෑකම තිබුනත් තියෙන කාර්යබහුල තත්වයත් එක්ක පුලුවන් තරම් ඉක්මනට ඔයාලට උපසිරැසි අරගෙන ආවා. මුල් කොටස් වලට නැතත් අවසන් කොටසෙදී (සඳහන් කරන්න ලොකු දෙයක් නැති උනත්) ලිපියක් ගේන්න ඕන කියලා හිතුවා!! 🙂

Netflix ඔස්සෙ නිකුත් වෙන Vikings: Valhalla කතාමාලාවට 7.2/10 IMDb අගයක් ද, Rotten Tomatoes 95% ක අගයක් වගේම 90% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. එක් කතාසමයක් කතාංග අටකට හිමිකම් කියද්දි එක් කතාංගයක් මිනිත්තු 41-51 වගේ අතර කාලයකට සීමා වෙනවා.

කතාව ගැන මොනවත් සඳහන් නොකර පොඩියට දෙයක් සඳහන් කරන්නම්. මුල ඉඳලා හොඳ අවධානයකින් ඔයාලා කතාමාලව බැලුවානම්, මේ අවසන් කොටසෙදී ඔයාලට ඒ මුල ඉඳලා කතාවේ සඳහන් වුන පොඩි පොඩි ඉඟියන් වලින් අපැහැදිලි බවක් තිබුණු තැන්වල පොඩියට නිරාකරණයක් ලැබෙන්න ඇති කියලා. සහ ඒවගේම නොහිතපු සීදුවීම කිහිපයකුත් අවසානයේදී සනිටුහන් වෙන ගමන්, අලුත් ආරම්භයකට තිත තියමින් Vikings: Valhalla දෙවන කතාමාලාව අවසන් වෙනවා. ඉතිං ඒ ටිකත් ලාවට මතක තියාගෙන අද කොටස බලන්න ඔයාලට ආරධනා කරලා මම අදට මෙතනින් නවතිනවා. හැමෝටම ජය!

කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා! 🫡🫡

 

Download Menu

 

 

 

 

Usersdrive Links

290MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.2GB 720p x265 PSA COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

3GB 720p COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links

290MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.2GB 720p x265 PSA COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

3GB 720p COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

290MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.2GB 720p x265 PSA COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

3GB 720p COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

Dropapk Links

290MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

2.2GB 720p x265 PSA COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

3GB 720p COMPLETE WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Vikings Valhalla (2022-) [S02: E08] Sinhala Subtitles”

Vikings-Valhalla-2022-S02-E08.zip – Downloaded 1887 times – 16.25 KB

If you have any complains about our contents, please email us at [email protected]

රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

4 comments

  1. supirii supiri..kung fu panda aluth ekatath denawada……..

  2. Mal තියලා wadinna one ඔයාට

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *