Release date:December 2, 2022 (USA)
IMDB Rate : 7/10
Stars : David Harbour,John Leguizamo,Beverly D’Angelo,Alex Hassell
Language : English
Director :Tommy Wirkola
ආයුබෝවන්!! 🙏🙏 ඔන්න එහෙනම් මේ සීතල නත්තලට ඔයාලට විශේෂ දෙයක් අරගෙන එන්න ඕන කියලා හිතුනා. ඒ හින්දම මං අද උණු උණුවෙම අරගෙන ආවේ අලුතෙන්ම release උන සුපිරිම පන්නයේ චිත්‍රපටයක්. ඔව් ඒ තමයි VIOLENT NIGHT (2022). මේ සීතල නත්තලේ කාටත් රසවිඳින්න පුළුවන් සුපිරිම සුපිරි ෆිලුමක් කිව්වොත් මං වැරදි නෑ. චිත්‍රපටයේ නම කියෙව්වමත් ඔයාලට ඒක තේරෙනවා ඇතිනේ. ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක විදිහට Tommy Wirkola කටයුතු කරද්දී නිෂ්පාදක මඩුල්ල විදිහට Kelly McCormick; David Leitch; Guy Danella අය එකතුවෙලා තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටයට සංගීතය සපයලා තියෙන්නෙ Dominic Lewis විසින්. පැය 1යි මිනිත්තු 52 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Comedy/Action ඛාණ්ඩයට අයත් වෙද්දී, IMDb අගය 7/10 හිමි කරගෙන ඩොලර් මිලියන 58.4 ක Box office වාර්තාවකට ද හිමිකම් කියන්න සමත් වෙලා තියෙනවා. තව ද Rotten Tomatoes අගය 73% ක්ද 90% ගූගල් පරිශීලක අගයක්ද ලබාගෙන තියෙනවා.
චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කළොත්,
• නත්තලට තෑගි බෙදන්න එන නත්තල් සීයෙක් වටා ගෙතුණු චිත්‍රපටයක්.
• හොඳට විනෝද වෙන්න පුළුවන් ආතල් චිත්‍රපටයක්. 🖐️😂 බලද්දී වෙලාව යනවා තේරෙන්නෑ.
* 7/10 IMDb rate එක, මගේ Rate එක 4.5/5 ★★★★☆
ඉතින් ඔයාලටත් මේක බලන්න ආරධනා කරලා අදට මං මෙතනින් නවතිනවා!!
☃️✨🎄 හැමෝටම සුභ නත්තලක්!!! 🎄✨☃️
UsersDrive Links
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
870MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
870MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Uptobox Links
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
870MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 2160p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි Bluray පිටපත් සඳහා ලබා දි ඇත
Download “Violent Night (2022) Sinhala Subtitles” Violent-Night-2022.zip – Downloaded 3247 times – 46.96 KBIf you have any complains about our contents, please email us at [email protected]
Thanks මචන් sub එකට
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
ජයවේවා…
..බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanks bro