Tuesday , July 14 2026
DON'T MISS

Warrior [S02: E07] Sinhala Subtitles | නව නායකයා [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් FaceBook පේජ් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On FaceBook

 

Warrior [S02: E07] Sinhala Subtitles

Year :  2019-

IMDB Rate :  8.3/10

Stars :   Andrew Koji, Olivia Cheng, Jason Tobin

Language :  English | Mandarin

Director :  Jonathan Tropper

ඉතින් FATWS එකේදි පොරොන්දු උනා වගේම Warrior එකේ ඉතුරු වෙලා තියෙන එපිසෝඩ් ටිකට සබ් කරන්න පටන්ගත්තා.. කලින් මේක කරගෙන ආපු සහෝදරයට වැඩ රාජකාරි අධික නිසා එයා මේක ඉවර කරපු තැන ඉඳලා ඉතුරු ටික අරගෙන එන්නෙ මම. කතාව ගැන මතක් කරොත් කලින් කොටසෙදි මතක ඇති පොලීසිය සිංව අල්ලගත්තා.. ඒ වගේම සටන් තරඟාවලියකට ගිහින් අසාම්, යං ජූන් කල්ලිය ලොකු අකරතැබ්බයකට මුහුණ දුන්නා.. ඉතින් අද කොටසෙන් කතාවෙ ලොකු වෙනසක් සිද්ද වෙනවා.. ඒ වගේම මේ කොටසෙ අවසානය නම් එතරම් සතුටුදායක නෑ.. එහෙනම් වැඩි කතා ඕනි නෑ, අරගෙන බලන්න. ඊළඟ කොටසින් ඉක්මණින්ම මුනගැහෙනකන් හැමෝටම, ජයවේවා..!

Download Menu

 

 

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  260MB 720p PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චරිත් ප්‍රමෝද්‍ය සමඟින් PL BROTHERS කල උපසිරැසි ගැන්වීමක්

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mollywood Times (2026) Sinhala Subtitles | මංගල චිත්‍රපටය.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 5, 2026 IMBD: 7.2/10 Starring: Naslen,Basil Joseph,Sangeeth Prathap Director :Abhinav Sunder Nayak Download …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *